කොළඹ කුණු එකතුකිරීම නවතී.. නගරයම කුණු ගදින් පිරේ.. ගෙවල්වලත් මහ පාරේත් කුණු කදු ගොඩගැසේ..

April 19, 2017 at 1:20 pm | lanka C news
කොළඹ කුණු එකතුකිරීම නවතී.. නගරයම කුණු ගදින් පිරේ.. ගෙවල්වලත් මහ පාරේත් කුණු කදු ගොඩගැසේ..

අද වන විට කොලඹ නගරයේ බොහෝ තැන්වල කුණු කදු ගොඩ ගැසී තිබේ.

ජනතා විරෝධතා හේතුවෙන් කරදියාන කසල අංගනයට කණු බැහැර කිරීමට අත්හිටුවීමත් සමග කුණු එකතු කිරීමේ ක‍්‍රියාවලිය මුළුමනින්ම පාහේ බිද වැටී ඇති අතර නගරයේ බොහෝ ප‍්‍රදේශවල දැඩි දුර්ඝන්දයක් පැතිරී ඇත.

නගර වාසීන් පවසන්නේ තම නිවෙස්වලද කුණු විාශාල වශයෙන් එකතු වී ඇතත් ඒවා ගෙන යාම සදහා නගර සභාව විසින් කටයුතු කරන්නේ නැති බවකි.

නගර සභාවේ පවිත‍්‍රතාකරුවන් ඇමතු විට කුණු බැහැරකිරීමට ස්ථානයක් නොමැති වීම නිසා එකතු කිරීම නවතා දමා ඇති බවට ඔවුන් පිලිතුරු දෙන බවද ජනතාව කියති.

96 views

14 Comments to “කොළඹ කුණු එකතුකිරීම නවතී.. නගරයම කුණු ගදින් පිරේ.. ගෙවල්වලත් මහ පාරේත් කුණු කදු ගොඩගැසේ..”

  1. wenasak pathu mama says:

    apoi api karagatthu vipathaka mahatha.

    • Kal says:

      කුරැදුවත්තේ කුණු නිසා පිට ජනතාව ඝාතනය විය යුතුද?
      කෙළඹ කුණු ===ගමට මරණ !!!!
      කොළඹ කුණු පිටට ගෙන යාමට ලැජ්ජා නැද්ද?

  2. Nevil says:

    Very good for yahapalana voted (cows) peoples

    • asaranaya says:

      බැරිද පඹයාගෙයි පින්ගුත්තරයාගෙ ගෙදර දොරකඩට ගිහින් දමන්න.උන් දෙපල ඒවා සාදරයෙන් පිලිගනිවි
      පර බල්ලනි විසඳන්න බැරිනම් දාලා පලයව්, මිනිසුන්ට වද නොදී

  3. NARAYANA says:

    Call FCID to come up with AG to clear it with investigation with cookery story with ALIWAMUNA

  4. Lolla says:

    Sathutuda dan ???

  5. Kolitha says:

    Yahapaalane gadaida……?….Dan nubalata sapaida…..?

  6. Gona says:

    MRA 10 yerars hitiya. ko kalada. methan Vimalayage bath balayo me adnuwata vitarak bannnee ada eye ipaduna wage.
    Mun serama ekai. hora hatta. rata gana hitanne naha.

    • වනිල් ගෙ රස්සා says:

      ඉස්සර හිටපු ආණ්ඩුව හොඳ නැති නිසා නෙ වෙනස් කරල හොඳ කට්ටියක් ගෙනාවෙ.

      දැන් අවුරුදු 2 1/2 කට පස්සෙ බයිල කියල හිත හදා ගන්න ද ගොනෝ හදන්නෙ?

  7. sunimal says:

    අරලිය ගහා මන්දිරයට යවමු.

  8. යුක්තිය says:

    හොද වැඩේ…කොලඹ යූ.එන්.පී බලු හොද්දට මදි වෙච්ච දේවල් හොදම වැඩේ…!

  9. Donald Izuru W says:

    Bring back Mahinda and Goat.

  10. YES very GOOD for all the DIRTY kunu gandha YAMAPALANA voters……damn good results for your dirty yamapalama votes…..

Main News