කොළඹ කුණු කුණුවෙයි.. වසංගත පැතිරීමේ අවදානම ඉහලට..

April 29, 2017 at 8:02 am | lanka C news
කොළඹ කුණු කුණුවෙයි.. වසංගත පැතිරීමේ අවදානම ඉහලට..

කොළඹ නගර සීමාවේ මෙන්ම ආසන්න උප නගරයන්වල මේ වනවිට හිස් භූමිවල හා පාර දෙපස කුණුගොඩ ගැසී ඒවා කුණු වී දුගද හමමින් ඇත.

ඇතැම් ප‍්‍රදේශවල කුණු සති දෙකකට වඩා පැරණිය.

කුණු බැහැර කිරීමට ස්ථාන නැති නිසා මෙම තත්ත්වය උද්ගතව තිබෙන අතර සෞඛ්‍ය අංශ පවසන්නේ මේ නිසා බෝවන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවයි.

77 views
Main News