කොළඹ, කුරුණෑගල හා මහනුවරින් කොරෝනා නව විකෘති ප්‍රභේදයක් හඳුනාගැනේ.. තරුණයන් වේගයෙන් ගොදුරුකර ගනී..

April 25, 2021 at 10:26 pm | lanka C news
කොළඹ, කුරුණෑගල හා මහනුවරින් කොරෝනා නව විකෘති ප්‍රභේදයක් හඳුනාගැනේ.. තරුණයන් වේගයෙන් ගොදුරුකර ගනී..

කොළඹ මහනුවර සහ කුරුණෑගල ප්‍රදේශවලින් කොරෝනා වෛරසයේ නව විකෘති ප්‍රභේදයක් හඳුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අචාර්ය වෛද්‍ය චන්දිම ජිවන්දර මහතා සඳහන් කරන්නේ මේවායේ දත්ත තවදුරටත් ලැබෙමින් පවතින බවත් අවසන් විශ්ලේෂණය ඒ අනුව සිදු කරණ බවත් ය.

තරුණ පුද්ගලයන් අතර මෙම වයිරස් ප්‍රභේදය පැතිරී යාමේ වැඩි ප‍්‍රවණතාවයක් පෙන්නුම් කරන බවද ඒ මහතා පැවැසීය.

කෙසේ නමුත් කොතරම් විකෘති ප්‍රභේදයක් පැමිණිය ද නිසි පරිදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කරන්නේ නම් කොරෝනා වෛරසයෙන් ගැලවී සිටීමේ හැකියාව ඇති බවද වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

60,888 views

8 Comments to “කොළඹ, කුරුණෑගල හා මහනුවරින් කොරෝනා නව විකෘති ප්‍රභේදයක් හඳුනාගැනේ.. තරුණයන් වේගයෙන් ගොදුරුකර ගනී..”

  1. පුරවැසියා says:

    බයියන්ට පැණිය.ටොයියන්ට පැකනිල්.
    ජෙප්පන්ට කේරළ ගව මූත්‍රා..මාකස්වාදී ජෙප්පට මැදමුලන මලමූත්‍රා.
    අපට එන්නත…දැන් ෂැපද ??

    • මාක්ස්වාදී ජෙප්පා says:

      ස’ කිවුවෙ එන්නත ගහන්න කියලා. ඉතින් මම ගන්එ එන්නත. හෆොයි උබ නාගත්ත නා ගැනිල්ලක්.

  2. රොකට් පුරෝහිත පුතා says:

    ඉස්සරහ අලුතින් අච්චු ගහපු 5000 කොලයක් ලැබෙන පාටයි.

    • Anurudha says:

      කිරිබත්ගොඩ නගරය බැරිවේලාවත් වසා දැමුවොත් එයට සම්පුරණ වගකිවයුත්තේ තිලකවර්ධන කියන සල්ලිවලට මිනිසුන් මැරුණත් කමක් නැහැ කියා සිතන මිනිහායි.ඌ උගේ ෂොප් එක ඇර ඇඳුම් ටික විකුණගන්න ලැබුණොත් ඇති එතනින් එහාට වෙනදේවල් අදාළ නැහැ.අනෙක එතැනට යන එවුන් සිතන්නේ අද විතරයි ඇඳුම් කියා දෙයක් ඇත්තේ යන මතයෙනි.

      • බයියන්ට මොළයක් ජාතික ව්‍යාපාරය says:

        ඔීකට රෙදි ගන්ඩ ගියේ බයියෝ විතරයි. උන් නිසා තමයි කොරෝනා බෝවෙන්නේ

        • Unlimited Fun says:

          මුස්ලිම් කඩ වලින් බඩු ගන්නැති සිංහළ බෞද්ධ ජනතාවට තිලකවර්ධන පඩංගුයි කොරෝනයි දෙකම දුන්නා.

        • Assassin says:

          Bayyonta witarada bn covid hadenne.toyyonta jepponta hadennadda.ubta puduma tarahk neda bayyo ekka thiyenne

      • ක්‍රිමිනල් says:

        ඌ උගේ ශොප් එක වැහුවා නම් මිනිස්සු බඩු ගන්න එක නවත්තලා ගෙදර යනවද බන්???

        උබේ මොලේ තමා මොලේ. ශුවර් එකටම මිනිස්සු වෙන කඩේකට ගිහින් පැක් වෙලා බඩු ගන්නවා.

Main News