කොළඹ කොටස් කුඬේ කුඩු.. ඒකක 6000න් පහලට ඇද වැටේ..

March 22, 2017 at 3:50 pm | lanka C news
කොළඹ කොටස් කුඬේ කුඩු.. ඒකක 6000න් පහලට ඇද වැටේ..

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු මිල දර්ශකය ඒකක 6,000න් පහට ඇද වටුනේය.

මෙම තත්වයට කොළඹ කොටස් වෙළදපල පැමිණියේ ගිය වසරේ මාර්තු 15න් පසුවයි.

ආයෝජකයින් දැඩි ලෙස උදාසීන වී සිටින අතර මේ වසර තුලදී විදේශ ආයෝජන විශාල ප‍්‍රමාණයක් ඉවත් කරගෙන තිබේ.

13,236 Viewers

6 Comments to “කොළඹ කොටස් කුඬේ කුඩු.. ඒකක 6000න් පහලට ඇද වැටේ..”

  1. Amda says:

    නියමයි නියමායී !!!!!

    ඕක තමයි අපි කිව්වේ නලුවෙකුත් නෙවෙයි මොලයකුත් නෙවෙයි ගොම තැරියෙක් 😀 😀 😀

  2. silva says:

    ranil mame oka barida kata hari wikunala daanna..hambanthota waraya wage

  3. අනාථ ජනයා says:

    අර ගොන් තඩියෙක් කියල තියෙන්නේ ආර්ථිකය ගොඩ දැම්ම කියල.. ක තමයි.

    • Norata Eka says:

      ඒකට කියන්නෙ ආර්ථිකය ගොඩ දැමීම කියල තමයි, ඒකවත් තේරෙන්නෙ නැද්ද….

  4. Karu Jayasuriya says:

    That man make these type of statements because he knows that some percentage in SL believe what ever he said. that’s enough him to survive as politician in the society. Where is the problem and how to change people making these type of not true statements one by one everyday. Now it going from generation to generation like changing from Rajitha father to Chathura son. God bless srilankan as they have no options but, keep watching these type of jokers and living in a miserable life now and future as well.

  5. shantha dissanayake KURU says:

    hats off guys

Main News