කොළඹ කොටස් කුඬේ කුඩු.. ඒකක 6000න් පහලට ඇද වැටේ..
March 22, 2017 at 3:50 pm | lanka C news
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු මිල දර්ශකය ඒකක 6,000න් පහට ඇද වටුනේය.
මෙම තත්වයට කොළඹ කොටස් වෙළදපල පැමිණියේ ගිය වසරේ මාර්තු 15න් පසුවයි.
ආයෝජකයින් දැඩි ලෙස උදාසීන වී සිටින අතර මේ වසර තුලදී විදේශ ආයෝජන විශාල ප්රමාණයක් ඉවත් කරගෙන තිබේ.