කොළඹ කොටස් දැවැන්ත පිම්මකින් නැගිටී.. ඒකක 6000ත් පනී… දවසේ පිරිවැටුම කෝටි 100 පනී..
November 1, 2018 at 3:00 pm | lanka C news
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොලේ සමස්ත මිල දර්ශක විශාල වර්ධනයක් පෙන්නුම් කරයි.
අද මධ්‍යහ්නය වන විටම සියලු කොටස් මිල දර්ශකය ඒකක 6000 ඉක්මවා ගොස් තිබිනි.
අද දිනයේ ගණුදෙනු අවසන් කරන විට සමස්ථ මිල දර්ශකය ඒකක 6101 ලෙස දැක්වින.
අද දිනයේ පමනක් ඒකක 148ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
සමස්ත පිරිවැටුම බිලියනය සීමාවද ඉක්මවා ගොස් තිබේ.
Rise in the all environment
රනිල් අපේ රටට මුසලයෙක් බව දැන් දැනගමු
මේක මවා පෑමක් මහින්ද හිතවාදීන් කරන, ෂෙයාර් මාර්කට් එක කෑවේ මහින්දගේ කාලේ . දුමින්ද සිල්වා ශේයර්ස් වගයක් අරන් කෘතිමව නග්ගල ලාභයක් අරන් විනාසයක් කලා .
ko me yahapalaneta kotapu un thama naththe adayata hangila wathda?
Boga, you are correct. This is an artificial increase. This is done to show the International.
විශ්වාස කල හැකි මහින්ද වගේ දක්ශ නායකයෙක් අවාහම අර්තිකෙත් ක්‍රමෙන් ක්‍රමේ හරියනවා. මූසල රනිල් ඉන්නකොට පෙට්ටි කඩත් මිනිස්සු වැහුවා කරගන්න බැරුව.