කොළඹ කොටස් බිමටම කඩා වැටේ.. අවසන් වන්නි සටන කාලයේ දෛනික පිරිවැටුම හා සමවෙයි..

January 5, 2019 at 6:48 pm | lanka C news
කොළඹ කොටස් බිමටම කඩා වැටේ.. අවසන් වන්නි සටන කාලයේ දෛනික පිරිවැටුම හා සමවෙයි..

වසර 10කට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ දිනයේ දෛනික අඩුම පිරිවැටුම ඊයේ (04)දිනයේදී වාර්තා කලේය.

ඊවේ දිනයේදී කොළඹ කොටස් පිරිවැටුම රුපියල් මිලියන 68.77ක් ලෙස දැක්වුනේ පසුගිය වසර 10ක කාලය තුල අඩුම පිරිවැටුම වාර්තා කරමිනි.

මීට පෙර රුපියල් මිලියන 64.3ක් වූ අඩුම පිරිවැටුම වාර්තා කරන ලද්දේ 2009 අප්‍රේල් 28 දිනයේදීය.

එනම් කොටි සංවිධානය පරාජය කරවීම සදහා තීරණාත්මක අවසන් යුද මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන කාලයේදීය.

11,740 Viewers

6 Comments to “කොළඹ කොටස් බිමටම කඩා වැටේ.. අවසන් වන්නි සටන කාලයේ දෛනික පිරිවැටුම හා සමවෙයි..”

  1. ගන්ජ බන්ඩා says:

    බම්බු කොටස් වෙළදපොල. චන්දත් එපා ගෑනුත් එපා අපිට ඕනැ රනිල්ගෙ ලොල්ලො සහ යහපාලන ප්‍රජාතන්ත්‍රවාදයය්. – අපි යූඑන්පී –

    • desta says:

      UNP e laga chanda poronduwa cream nomile denawa gewa gaman etulata giya haringe sagalagr sajiyage mangala yage saha rajitha ge n cream nomile

    • Nagasinha says:

      හොරකමට, විකුණන් කෑමට සහ ඉන්පසු හිගා කෑමට අප සමග එක්වන්න. – unp

  2. desta says:

    jathika haturo wana UNP JVP TNA SLMC parajaya kara na kale lagai wage 2009di wage

  3. Mahi says:

    Dogs are destroying the country.
    Patriots come forward.

Main News