කොළඹ කොටස් හාන්සියි.. ඊයේ පමණක් කෝටි 86ක විදෙස් ආයෝජන ආපසු ගෙනයති..
September 23, 2016 at 3:50 pm | lanka C news
ඊයේ දිනය තුල පමණක් කොළඹ කොටස් වෙලදපලේ විදෙස් ආයෝජකයින් රැපියල් මිලියන 867.8ක් වටිනා වත්කම් විකුණා දමා ඇතැයි රොයිටර් පුවත් සේවය කියයි.
එය මෙම වසරේ පෙබරවාරිවලින් පසු වැඩිම විදෙස් ආයෝජන මුදල් රටින් ආපසු ගෙන යාමයි.
ඒ සමගම 2016 වසරේ මේ දක්වා වූ කාලයේදී රුපියල් බිලියන 2.94ක විදෙස් වත්කම් විකුණා දමා ඇති බවද වාර්තා දැක්වෙයි.
ඕනේ මගුලක් බන්ස් …මහින්ද පැරදිලා එක දිනලා රනිල් අගමැති උනානේ …රටට හෙන ගැහුවත් මොකද බං
කමක් නෑ හෙට අනිද්දම ඩයස්පෝරාවෙ සල්ලි කාරයො බුරුතු පිටින් එනවනෙ.
All these are manipulation…
“Heta marunath apita hondai ada joli karala”……..ahema thamai wahapalanay kriya karannay…..anichcha watha sankara!!!! So sad
stock market aka.gananm kata karnna dayk ituru wala na waga… Aiyoo aiyooo… Ratata mokada ma wana….