කොළඹ කොටස් හාන්සියි.. මුල් මාස දහයට 7.04%කින් පල්ලමට…
November 1, 2016 at 6:48 pm | lanka C news
ඊයේ දිනයෙන් අවසන් වූ 2106 වසරේ මුල් මාස 10ක කලෙය තුල කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශකය 7.04% කින් කඩා වැටී තිබේ.
ඒකක 6,894.50ක් ලෙස වසර ආරම්භයේදී පැවති සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනයේ දැක්වුනේ ඒකක 6,409.23 කි.
රුපියල් මිලියන 142ක් ලෙස දැක්වුනු ඊයේ දින සමස්ත පිරිවැටුම වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුමෙන් 1/5 කටත් අඩු අගයයකි.
Apamana agayak soya giya gamana….gamayath samaga rata haansiwela neda…..?……