කොළඹ කොරෝනා තවත් ඉහලට.. දැන් 115යි.. කළුතර 56යි..

April 22, 2020 at 5:30 pm | lanka C news
කොළඹ කොරෝනා තවත් ඉහලට.. දැන් 115යි.. කළුතර 56යි..

මෙරට වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩිම ප්‍රමාණය මේ වන විට වාර්තා කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම ප්‍රමාණය 115කි.

අද පෙරවරු 10.00ට වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කළ වාර්තාව අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ 115ක්, කළුතරින් 45ක්, පුත්තලම 35ක්, ගම්පහ 32ක්, යාපනයේ 16ක් ලෙස රෝගීන් වාර්තා කර ඇත.

කළුතර දිස්ත‍්‍රික්කයට පස්වරුවේ හදුනාගත් තවත් 11ක් එකතු විය යුතුව ඇත.

අද පෙරවරුවේ නිකුත් කර ඇති ලේඛනය මෙහි දැක්වෙයි.

261 views

4 Comments to “කොළඹ කොරෝනා තවත් ඉහලට.. දැන් 115යි.. කළුතර 56යි..”

  1. නොනිමෙන පහන.. says:

    සමගි ජනබලවේග ..ජවිපෙ… සැමදෙනාම කොරෝනා සෑදී මේ දෙරණ තලයෙන් චුතවේවායි… කොරෝනාවේ එකම පැතුම…!!

  2. Asith says:

    චන්දෙ ගණන් කරනකොට චන්දෙ වගේම කොරෝනා කාරයොත් කියන්න වෙයි වගේ

    • හැකහැක says:

      මීලගට එන රැලි බඩේ රැලි…..එය කොවිඩ් රැලි වලට වඩා භයංකරය.
      ආණ්ඩු පාන්ඩු සුනුවිසුණු කර දැමීමට සමත්ය.

  3. ASK says:

    Opening liquor shops (bars) even for a single day is a terrible mistake.

Main News