කොළඹ කොරෝනා වක‍්‍රය නොනැවතී උඩට.. දැනට 124යි..

April 23, 2020 at 4:40 pm | lanka C news
කොළඹ කොරෝනා වක‍්‍රය නොනැවතී උඩට.. දැනට 124යි..

මෙරට වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

අද පෙරවරු 10.00ට වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 120 දෙනෙකු වාර්තා වන බවයි.

කළුතර 58ක්, පුත්තලම 35ක්, ගම්පහ 33ක් ආදී වශයෙන් රෝගීන් වාර්තා වී ඇත.

අද පස්වරුවේ වාර්තා වූ රෝගීන් හතර දෙනා ද සමගින් කොළඹ දිස්ත්‍රික්කය 124 දක්වා ඉහල යයි.

මෙරටින් වාර්තාවන සමස්ත රෝගීන් සංඛ්‍යාව 334කි.

අද දිනයේ වාර්තාව මෙසේය.

335 views

20 Comments to “කොළඹ කොරෝනා වක‍්‍රය නොනැවතී උඩට.. දැනට 124යි..”

  1. Gothami says:

    Yes, more than anything, Nature is the most powerful. It gives when the time comes, no one go against.
    The people who loves the nature, nature will protect.

    • nimalsiri says:

      gothami umba enavada maath ekka hukanda?den ramazan maase owa koranda thahanam apu baaryaawaluth
      ekkaya.umba sinhala nisaa mewa anumathaya.ane mama den umbawa mavala balanawaaban.umbe kilowakata
      vediya mayil thiyena baduwa,ali than deka,eka assen ebila balana umbe kihille ethi mayil goda(each kihille 500 g
      dekema kilo gram 1ki)umbe puketh mayil thiyanavaada gothi?egena bayawenna epaa.mama avasaanaye umbata puke arinakota ewa shawe korannam.

Main News