කොළඹ ගබඩාවක මහා ගින්නක්..
December 31, 2017 at 2:10 pm | lanka C news
කොළඹ ඔරුගොඩවත්තේ පිහිටි ගබඩාවක විශාල ප්රමාණයේ ගින්නක් හටගෙන තිබේ.
ඔරුගොඩවත්තේ ගුවන් පාලම අසල ඇති කාඞ්බෝඞ් හා සෘජුෆෝම් එකතු කරන ස්ථානයකත මෙම ගින්න හටගෙන ඇත.
මේ වන විටත් ගිනි නිවන රථ තුනක් ගින්න මැඩ පවත්වමින් සිටී.