කොළඹ ජාතික රෝහලේ මල සිරුරු 40යි.. තුවාලකරුවන් 290යි…

April 21, 2019 at 12:00 pm | lanka C news
කොළඹ ජාතික රෝහලේ මල සිරුරු 40යි.. තුවාලකරුවන් 290යි…

කොලඹ ආසන්නයේ අද සිදුව ඇති බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයන් 40 දෙනෙකු මිය ගොස් තිබේ.

කොළඹ ජාතික රෝහලේ මෙම මල සිරුරු ඇති බව තහවුරු කරයි.

තුවාල ලත් පුද්ගලයන් 290ක් ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

187 views