කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු වසා දමයි..

October 19, 2020 at 1:20 pm | lanka C news
කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු වසා දමයි..

කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර තිබේ.

ජාඇල ප්‍රදේශයේ පුද්ගලයෙකු හෘද සැත්කමක් සඳහා රෝහල් ගත කිරීමෙන් පසු ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

ආසාදිතයා අයි.ඩී.එච්. රෝහලට මාරු කර යවා තිබේ.

එම වාට්ටුවල සිටි සියලු රෝගීන් ඒ තුළම ස්වයං නිරෝධායන කිරීමට කටයුතු කර ඇත.

69,332 views

2 Comments to “කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු වසා දමයි..”

  1. Dakune haadaya says:

    Ow leddu dakkama ispirithaala wahanawa.

    SAITM wahanna maragena marenna divi pudanna giya dostharalane kiyala hithenakota andenawa..

    Wena ratawala thawa hospital haduwa meke thiyana ewath wahanawa,,

    Ha ha haaa..

  2. Jeevani says:

    The best thing to do was that in order to stop spreading further…
    How about the doctors, nurses and the attendants.. and the visitors of all the residents…

Main News