Exclusive : කොළඹ ඩෙල්ටා ගිලගනී.. පැතිරීම 75%යි..

August 5, 2021 at 10:02 pm | lanka C news
Exclusive : කොළඹ ඩෙල්ටා ගිලගනී.. පැතිරීම 75%යි..

ජූලි මස අවසන් සතිය වන විට කොළඹ නගරයේ නගර සීමාවේ කොරෝනා ආසාදිතයන්ගෙන් 75%ක් ඩෙල්ටා ප‍්‍රබේදය ආසාදිත වූවන් බව හෙලිව ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම මහතා සඳහන් කරන්නේ ජූලි මස මුලදී කොළඹ නගයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගෙන් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත ප‍්‍රමාණය 19.3%ක් වූ බවයි.

කොළඹ නගරයේ ඩෙල්කා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන ආකාරය දැක්වෙන ප්‍රස්ථාරයක් ඔහු තම ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

91,639 views

14 Comments to “Exclusive : කොළඹ ඩෙල්ටා ගිලගනී.. පැතිරීම 75%යි..”

  1. පොඩි රාජා says:

    රසම රස delta අපිට හොඳටම ගිල්ලුවෙ ස තමයි

    • අනිත්‍ය නිසා දුක says:

      ඕනෑම දෙයක් අනිත්‍ය වුනොත් දුක ඇති වෙනවා. ඉතින් ඩෙල්ටා අනිත්‍ය වුනත් දුක ඇති වෙනවා. ඩෙල්ටා අනිත්‍ය කරලා ජනතාවට දුක් දෙන්න ස’ කොහෙත්ම සූදානම් නෑ.

      • පොඩි රාජා says:

        තොට ඒ දුක උරුම වේවා !!

      • Janaka says:

        ඩෙල්ටා අනිත්‍ය නිසා කොහොමද දුක ඇති වෙන්නෙ. ඩෙල්ටා ස්ථිර වුනොත් සැපද. ස්ථිර නැති නිසානේ හොද වෙන්නෙ. අනිත්‍ය නිසා සැපයිනේ. අනිත්‍ය නිසා දුක ඇති වෙන්නේ සැප දේවල් වලින් විතරයි. දුක් දේවල් අනිත්‍ය නිසා සැපයි. හරි වචනය අනිත්‍ය නෙමෙයි අනිචච. කැමති සේ නැති නිසයි දුක. ස්ථිර නැති නිසා නෙමෙයි නේද

  2. තාවකාලික රෝහල් 1000ක් says:

    කයිවාරු නැතිව පුලුවන් විදිහට ගොඩ යමු…පොල් අතු සෙවිලි කළ විදුලි පංකා නැති තාවකාලික රෝහල් 1000 ක්
    ගම් මට්ටමෙන් හදමු…
    රෝගීන්ට ඇදන් ගේන්න කියමු. ඔක්සිජන් රජයෙන් දෙමු…

    • nilu says:

      Awwe yanna epa. pukata rasne wadila mole kunuwewi.

    • ජෝබයිසන් හැක බක says:

      පොල් අතු වාට්ටු හදන්නෙ මොකටද? ලංකාව පුරාම දැනට වහල තියෙන තියෙන පාසැල් 13000 පාවිච්චි කරල රෝගීන් ලක්ෂයක් වුනත් ගාල් කරන්න පුළුවන්. ප්‍රශ්නෙ කට තියෙන්නෙ රෝගීන් බලාගන්න සෞඛ්‍ය සේවකයින් නැති එක. එතකොට ළඟම පාසල හොඳම පාසල කියන සංකල්පයත් ක්‍රියාත්මක වෙනවා.

    • Unlimited Fun says:

      කෑගල්ලේ දී කාලි අම්මගේ ධම්මික පැණිය සප්පායම් වෙලා ගුරුවරු කොළඹ බලා එනවලු.. අවුලක් නෑ නේ.

    • Hi says:

      එතකොට ඔක්සිජන් නියමිත වෙලාවට ලෙඩ්ඩුන්ට දෙන්නෙ ගම් වැසියෝද?

      • හුටා says:

        යුද්දෙ අස්සෙ තුවාල වූ සෙබලුන්ට ප්‍රතිකාර කළේ කවුද? දොස්ස්තරල ඉන්න රෝහල්වල ලෙඩ්ඩු මැරෙන්නෙ නැද්ද?

  3. 😪😢😪😢 says:

    එංගලන්තයේ අද සිට ශ්‍රී ලංකා සංචාරය තහනම් කරලා..!
    ඒ බව පත්තරවල දාල තිබ්බ නිසා යුරෝපා කිසිම
    රටකින් සංචාරකයෝ ලංකාවට ඒම නවතා ඇත!
    කවුද මේකට වග කිව යුත්තෝ..? පෙලපාලි කරන්නට
    උසි ගන්වපු රතු පාට..හා ටෙලිෆෝන් වයර් කාරයෝ..!
    සංචාරක හෝටල් දිගු කලටම වැහිලා යාවි..!

  4. Manel says:

    How to prevent this? Stay home at all times. If anyone is going to work, adhere to very basic health advice. No magical solutions. Country can not be closed. If this done who is going to feed you all?

  5. Unlimited Fun says:

    එන පොට හොඳ නෑ. Delta එකට වඩා වේගයෙන් ගුරුවරුන් කොළඹ බලා පැමිණෙමින් සිටී.. ආණ්‌ඩුවට බඩ යාම, ඔක්කාරය, උණ විකාරයෙන් දෙඩවීම යන රෝග ලක්ෂණ පහල වී ඇත.

  6. ජංගියා says:

    ඔය පෙලපාලි ගියපු ගුරු හොර මී හරක් රැලට ඉස්පිරිතාලෙ අවශ්‍යතාවක් නැති බව පෙනෙනවා. අවදානම පෙනි පෙනී පෙලපාලි ගියේ බූරු පුතානෝගේ උපදෙස් අනුව නිසා මෝඩ නායකත්වය සොයා ගොස් ප්ලැකනිල් ඉල්ලා ගන්න. මේ ගුරු හොරුන් දැනුම මට්ටමින් ඉතා අඩු බව පෙනෙනවා. මුන් ඔක්කොම අස්කරලා අලුතින් බුද්ධිමත් කන්ඩායමක් බදවාගන්න.

Main News