කොළඹ තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…

January 10, 2021 at 6:20 pm | lanka C news
කොළඹ තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…

බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ ප්‍රදේශ තුනක් වූ වහාම ක්‍රියාත්මක පරිදි හුදෙකලා කර තිබේ.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා මෙම පියවර ගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එසේ හුදෙකලා කර ඇත්තේ ගෝතමීපුර මහල් නිවාස සංකීර්ණය, ගෝතමිපුර 24 වත්ත සහ ගෝතමී පුර 78 වත්ත යන ප්‍රදේශයි.

51,219 views

4 Comments to “කොළඹ තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…”

  1. ක්‍රිමිනල් says:

    පකනිල් එක්ක කේරල ගව මුත්‍ර බිවුවනම් ඉවරයිනේ.
    කොහෙද ඉතින්, තැරි දාර පුන්නක්කු බයියන්ට කොච්චර කිවුවත් තේරෙන එකක් යැ.

    උන් බොන්නෙම ඉගුරුයි, කොත්තමල්ලියි, මි පැණියි.

  2. Saman says:

    Rauf පාර්ලිමේන්තු vata attack එකක් දුන්නෙ

  3. Hi says:

    ඇයි හුදකලා කරන්නේ? හෙට සිට කොරෝනා ඉවරයි කියලා සාමාන්‍ය විදියට වැඩ නෙ.?
    අන්තෝ ජටා බහි ජටා!!!

  4. Ravana parapura says:

    හෙළ ඔසු නොගැනීමේ විපාක.

Main News