කොළඹ තුරග තරග පිටියේ ගොඩනැගිල්ලක පිපිරිමක්…

November 20, 2021 at 8:40 am | lanka C news
කොළඹ තුරග තරග පිටියේ ගොඩනැගිල්ලක පිපිරිමක්…

කොළඹ තුරඟ තරඟ පිටියේ පිහිටි ගොඩනැඟිල්ලක එක අද අලුයම පිපිරීමක් සිදුව තිබේ.

ප‍්‍රකට සමාගමක ආපන ශාලාවකට අයත් පරිශ්‍රයක මෙම පිපිරීම සිදුව ඇත.

පොලීසිය සැක කරන්නේ ගෑස් කාන්දුවක් මීට හේතු විය හැකි බවයි.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ ඒක විසින් කටයුතු කර ඇත.

26,762 views

2 Comments to “කොළඹ තුරග තරග පිටියේ ගොඩනැගිල්ලක පිපිරිමක්…”

  1. කිරිමල්දෙනිය​ says:

    අර 350 ආප්ප විකුණපු කඩේට හෙනගහලා… දැක්කා නේ…

  2. John says:

    Election will be held early next year

Leave a Comment

Main News