කොළඹ දැන් සිංගප්පූරුවක් වෙමින් තිබෙනවා..- අගමැති
August 23, 2019 at 4:40 pm | lanka C news
කොළඹ නගරය මේ වන විට සිංගප්පූරුව මෙන් වූ අලංකාර නගරයක් බවට පරිවර්තනය වෙමින් ඇති බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
අවුරුදු පනහක් පනහක් හැටක් තිස්සේ කිසිදු සැලැස්මක් නැතුව කොළඹ නගරය ගොඩ නැඟුණු බවද ඒ මහතා සඳහන් කළේය.
අගමැතිවරයා මේ බව සදහන් කලේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.