කොළඹ දැන් සිංගප්පූරුවක් වෙමින් තිබෙනවා..- අගමැති

August 23, 2019 at 4:40 pm | lanka C news
කොළඹ දැන් සිංගප්පූරුවක් වෙමින් තිබෙනවා..- අගමැති

කොළඹ නගරය මේ වන විට සිංගප්පූරුව මෙන් වූ අලංකාර නගරයක් බවට පරිවර්තනය වෙමින් ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අවුරුදු පනහක් පනහක් හැටක් තිස්සේ කිසිදු සැලැස්මක් නැතුව කොළඹ නගරය ගොඩ නැඟුණු බවද ඒ මහතා සඳහන් කළේය.

අගමැතිවරයා මේ බව සදහන් කලේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

90 views

39 Comments to “කොළඹ දැන් සිංගප්පූරුවක් වෙමින් තිබෙනවා..- අගමැති”

  1. Gotaimbara says:

    Muta Pissu

    • kawinda says:

      ehenam sajithta karanna deyak nehene..! yasa isuru pirila…sathutui..sathutui.. api danne nethuwa serama wela.

    • Saradiel says:

      බටලන්දේ වාදකයා දැන් මහා බැංකුවේ හොරා අර්ජන සිටින සිංගප්පූරුව ගැන තාමත් හින මවමින් තවත් මගඩියකට සැරසෙනවා වගෙයි … මේක හෙළ බිම අපිට අපේ රට සිගප්පුරුවක් කිරීමට අවශ්‍ය නැහැ

  2. Dp says:

    අම්මප ඇත්ත නේන්නම් ඕයි..මට මේ ටිකක් නින්ද ගියා..මේ රනිල් කිව්වා නිසා ටිකක් එලිය බැලුවා . සින්ගප්පුර් ගියා වගේ ගතියක් දැනෙනවා .

  3. PULATHISI says:

    මෙසේ දවල් හීන දකින්නෝ කී දෙනෙක්ද?
    ගෝඨාභය නිර්මාණය කළ අලංකාර කොළඹ නගරය අපි දුටුවෙමු.
    එසේම 2015 න් පසු මුසම්මිල් පාලනය විසින් එම නගරය විනාශ කළ අයුරු දුටුවෙමු.
    දැන් මේ සිහින මවන්නේ කුමන කොළඹ නගරයක් ගැනද?
    ඒ හැරත් ගෝඨාභයගේ නව නිර්මාණ යටතේ කොළඹ ඇලමාර්ග ප්‍රතිසංස්කරණය කරවා බෝට්ටු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කරන ලදී.
    නමුත් රාජපක්‍ෂ පාලනය මගින් ක්‍රියාත්මක කරන ලද මහාපරිමාන ව්‍යාපෘති 2015 බලයට පත් වර්තමාන ඊනියා යහපාලනය මගින් නතරකර දැමූ ආකාරයට බෝට්ටු ප්‍රවාහන සේවයද නතර කරන ලදී.
    වර්තමාන පාලනය එය නැවත ආරම්භකර නව ව්‍යාපෘතියක් ලෙස මවා පෑමට උත්සාහ කරනබව අපට පැහැදිලිය. යතාර්ථය දන්නෝ දනිති.

  4. SLCommunity says:

    pissan kotuwe inna oni eun thamai ada ape rata paalanaya karanne. Ratata adarea nathi Rata gana ratee minissu gana kisima hageemak nathi minissunge duka danenna nathi me wage adoomuken katha karana palakayo nisa thamai me ratata mehema une. Loke kisima ratakata nathi sampath ape rate thiyenawa. mun monawada kole me ratata? aurudu 5n amaruwen goda enna hadapu rata ayeth walatama adala damma. Boruwenma jeewath wela boruwenma marila yana minissunge me ratata sethak weida?

    • Ex SLFP says:

      මැතිනිය රට කරවූ කාලෙ සිංගප්පූරුව කිව්වෙ අනේ අපිට කොළඹ වගේ වෙන්න තිබුන නම් කියල. මේ රටේ උංට තිබුනෙ කන බනේ. කොස් දෙල් අල බතල කාල රට ටිකක් දියුනු වෙන කම් ඉවසන්න බැරි උනා. ජේ ආර්ගෙ ඇට අට කන්න පත් කර ගත්ත. එදා ඉදන් රට වල පල්ලට.
      යංතං යුද්දෙ ඉවර කරල රට හදන්න ගත්ත. කුහක කමට බදා ගත්ත හොර පාරෙන් ඇවිත්. කරපු ගොං කම් නිමක් නෑ. කොළඹ, නැගෙනහිර තම්බින්ට. උතුර කොටින්ට. භාන්ඩාගාරෙ සිංගප්පූරු හොරුන්ට. මත්තල වී පුරවන්න. අරලියගහ මංදිරේ සමනලුන්ට.
      රටම හරක්ට.
      දැ කොළඹ 1970 සිංගප්පූරුව වගේ තමයි.

  5. Aurora says:

    UNP ය හැමදාමත් කළේ කොළඹ මුඩුක්කු පැල්පත් දිරිමත් කරමින් අසරණ කොළඹ දිළිඳු ජනතාව මුළාකරමින් චන්දෙ ලබාගැනීමයි. ඒ අසරණ කොළඹ දිළිඳු ජනතාවගේ නිවාස ප්‍රශ්නයට කිසිම UNP රජයකින් සාර්ථක පිළිතුරක් දුන්නේ නැත. නමුත් 2010-2015 අතර මහින්ද රජයේ දෙවන ධූර කාලයේදී විමල් වීරවංශ නිවාස ඇමති විධියටත්, ගෝඨාභය රාජපක්‍ෂ UDA මෙහෙයවමිනුත් අති දැවැන්ත නිවාස යෝජනා ක්‍රම අරඹන ලදී. මේ සියලුම ව්‍යපෘති ආරම්භකරන අවස්ථාවලදී UNP සහ ඔවුන්ගේ සහායක දේශපාලන බලවේගයන් ජනතාව මුලාකර නොමඟ යවා මහා කෝලාහලයක් අතිකළහ. දැන් හෝ එම නිවාස සහ ඉදිකිරීම්වල වටිනාකම තේරුම්ගන්නේනම් යහපත්ය.
    ගිනිපෙට්ටි ගෙවල් 20-25 හදල ලක්ෂ 8-10 ක් ප්‍රචාරය සඳහා වැයකරන අපතයකුගේ ක්‍රියාව සමඟ සැසදීම වටිනේය.

  6. manik says:

    ගෝඨාභ මහත්මයා නම් ඔය ටික කිවාට කමක් නැහැ එතුමා එ් මාවත ගොඩ නගා ගෙන එන විට මේ ගොං හරක් රැල අැවිත් ගු කලා කාලකන්නියා රට කාලා දැන් පුරාජේරු දෝඩවන හැට් අරලියගහ මැදුරෙන් යන්න බඩුටික පැක්කර ගත්තෝත් හොදයි දැන්මම

  7. පියසෙන says:

    ජන්දේ එනවා කියලා ගොන් ආතල් දෙන්න එපා රනිලෝ

  8. Andre Banabas says:

    No need to get excited 😜 of anything this idiot says. Ihe is in 70”s now.

  9. Andre Banabas says:

    No need to get excited 😜 of anything this idiot says. He is in 70”s now.

    • cobra says:

      It’s always funny to listening to Ranil’s lie when you people know the truth
      Send this crazy man to hell

  10. Lolla says:

    Muta hondatama Pissu

Main News