කොළඹ නගරාධිපති නිල නිවස අලුත්වැඩියාවට වසර දෙකට කෝටි 06යි..

June 6, 2019 at 4:40 pm | lanka C news
කොළඹ නගරාධිපති නිල නිවස අලුත්වැඩියාවට වසර දෙකට කෝටි 06යි..

කොළඹ නගරාධිපති නිල නිවස නිවසේ අලුත්වැඩියාවන් සඳහා වසර දෙකක කාලය තුළ රුපියල් කෝටි හයකට වැඩි මුදලක් වැය කර ඇති බව එම නගර සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආරක්ෂක හේතූන් මත යැයි පවසමින් ඒ වටා තිබූ කෙටි තාප්පය මෑතකදී උස් කරන ලදී.

මෙම නිල නිවස නගරාධිපතිවරුන් 10දෙනෙකු පමණ පරිහරණය කර ඇතත් මෙතරම් විශාල මුදලක් මීට පෙර වැය කර නැති බවද දැනගන්නට තිබේ.

නිල නිවස පිරිසුදු කිරීමේ කටයුතුද පුද්ගලික සමාගමක් විසින් කොන්ත්‍රාත් පදනමට සිදුකරන අතර එ් වෙනුවෙන් පමණක් මාසිකව රුපියල් ලක්ෂයක පමණ මුදලක් වැය කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරන කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කළේ ය මෙම මුදල් වියදම් කර ඇත්තේ තම පුද්ගලික පරිහරණයට නොවන බවයි.

295 views

15 Comments to “කොළඹ නගරාධිපති නිල නිවස අලුත්වැඩියාවට වසර දෙකට කෝටි 06යි..”

  1. Subhaga says:

    Ape Rosie Madam. Madi madi

    • john says:

      Check all the contractors… check her bank accounts.. there must be links to her… Thats how they steal people’s money.. Starting mega projects.. then give to a contractor which is actually setup by the minister or politician. then approve overpriced tender. They earn a lifetime within months.

      • Victor says:

        Absolutely correct ! This must be investigated. If found guilty lock them up and throw the key away. Confiscate all they own and recover all the ill gotten money to be used for public good.

  2. GehanKJayawardene says:

    උලමෙකුට බන්දලා දීල බුර්කාවක් අන්දලා ගෙට කරල තිබ්බ නම් ඉවරයි වගේ

  3. PISSO says:

    kaalakanni kama thamae ape,jara haththa

  4. prabath says:

    Monawata hari nasthi karala thiyanne ape badu mudaline matti……….

  5. Sunil Aththanayake says:

    Putuwen yanna issella ganna thiyena sapa Aragena …!!! Kadaganna thiyena salli serama aragena yanna hadanne Mun nathnam ithin dannawa ayema kawadawath munta chance naha kiyala…!!!

  6. රෝස් says:

    මේක අමූලික බොරුවක්. කොන්ත්‍රත්කරු කිව්වේ හැට මිලියන ගානක් නේ.

  7. Angoda Buva says:

    අය්යෝ ඕකත් ගානක්ද ? පට්ට වැස්සියෙක්ව නගරාධිපතිනිය කරපු මී හරක්ගෙ බදු සල්ලිනෙ. ඉතින් අපිට මොකෝ. අනෙක කීයක් දීල අරක්ෂා කරගත්තම මොකෝ මොනතරම් වටින ජාතික වස්තුවක්ද නේද ?

    අනෙක මෙයා නම් නිරපදෙ වියදම් කරයි කියල හිතන්න අමාරුයි. ෂුවර් එකටම ක්‍රොන්ත්‍රත් කාරය මෙයාට කියන්න ඇත්තෙ මිලියන හැට ගානයි කියලා. මෙයාට ඉතින් මිලියන ගණන් හොදටම දන්න නිසා තමා මේ අවුල වෙන්න ඇත්තෙ.

    • jsk says:

      පන්බිලියන, දෙමිලියන හතලිස් දාහයයි. ඉතින් ඔහොම කියනකොට පැටලිලා ඇති. අනේ සතයක් වත් යටි මඩි ගහන්නෙ නැති සුදුම සුදු කෙනෙක් මෙයා. ඔයගොල්ල කෑගහන්නෙ නැතිව ඉන්න.

  8. සුනිල් අත්තනායක says:

    Penawa neda dan maha loku rupa sundariyage mune hati….hariyatama naaki hawek wage…!!! Lol

  9. Upul says:

    BREAKING NEWS: “A new hell is being constructed especially for the corrupt, dishonest, greedy, selfish liars of the SL political arena.” The current hell is too good for these scum bags.

  10. Nim says:

    GAME HITEYA ROSA KAKULU ROSA
    AKURU ELAKKAM BARI ROSA
    GAMA KAAWA ROSA
    NAGARAYA, RATA KAAWA ROSA.
    SAMANALA KALATH SAMAGA
    JAMPARAYA ADENNA PURUDU WANNA ROSA.

Main News