කොළඹ නගර සභාවේ 250ක් කොරෝනා පරීක්‍ෂාවට..

October 7, 2020 at 12:40 pm | lanka C news
කොළඹ නගර සභාවේ 250ක් කොරෝනා පරීක්‍ෂාවට..

කොළඹ මහ නගර සභාවේ සේවක සේවිකාවන් 250ට පමණ කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කරමින් ඇත.

එහි සේවය කරන සේවිකාවකගේ මවකට කොරෝනා ආසාදනය වී තිබීමේ හේතුවෙන් මෙම පරීක්ෂණ පවත්වයි.

ආසාදිත කාන්තාව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකි.

නගර සභාවේ සේවය කරන ඇගේ දියණියට කොරෝනා පරීක්ෂණ සිදුකර ඇතත් වාර්තාව මෙතෙක් ලැබී නැත.

36,484 views

One Comment to “කොළඹ නගර සභාවේ 250ක් කොරෝනා පරීක්‍ෂාවට..”

  1. kamal says:

    කිරිබත්ගොඩ හිමිගෙ අවවාදය ශිෂ්‍යත්වය හා උසස්පෙළ ගැන
    පුතේ නිමල් ඕක කරන්න එපා අය විභාග ඔන්නෙ නැ. ලමයි තෝරන්නෙ කොහොමද කියන එකට මම උත්තරයක් කියන්නම්. එහෙනම් දක්ෂ අය තෝරන්නෙ මෙහෙමයි. ගණිත න්‍යාය හා විදයාව න්‍යාය හා අනිත් විෂයවල් වල න්‍යාය පිලිබද ප්‍රකාශයක් (පරසන්ටේෂන්) ගන්න. ඒකල්ලා ලකුණු දෙන්න. නමුත් ගුරුවරු හය දෙනෙක්වත් නැරඹිය යුතුයි. දැන් තියෙන ක්‍රමය වැරදියි. කොම්පියුටර් ප්‍රකාශ නෙවෙයි කට පාඩමෙන් ගන්නා උත්සහායක් විය යුතුයි. දැනට නැටුම් ප්‍රයෝගික පරික්ෂණ තියෙන අකාරයට කරන්න.සුදු බෝඩ් එකක් දිය හැක. හරස් ප්‍රශ්න ගුරුවරු ඇසිය හැක. මිට අවතක්සේරු කරත් න්‍යාය පිලිබද දන්න කෙනෙක් කමල් ප්‍රදිප් කනුමලේ

Main News