කොළඹ නගාරාධිපති ධුරයට ශ‍්‍රීලනිපයෙන් ප‍්‍රබල අපේක්‍ෂකයෙක්.. අසාද් සාලි..

December 6, 2017 at 1:24 pm | lanka C news
කොළඹ නගාරාධිපති ධුරයට ශ‍්‍රීලනිපයෙන් ප‍්‍රබල අපේක්‍ෂකයෙක්.. අසාද් සාලි..

එළැඹෙන පළාත් පාලන මැතිවණයේදී කොළඹ නගරාධිපති අපේක්‍ෂකයා ලෙස ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයෙන් අසාද් සාලි මහතා ඉදිරිත් කිරීමට සූදානම් වෙයි.

ආසාද් සාලි මහතා පවසන්නේ කොළඹ නගරාධිපති අපේක්‍ෂක ලෙස තරග වදින ලෙස ජනාධීපතිවරයා තමගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

නමුත් මෙතෙක් ඒ ගැන ශ‍්‍රීලනිපයෙන් තීරණයක් ගෙන නැති බවත් ඉදිරි ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී මේ ගැන තීරණය කරනු ඇති බවත් ඔහු සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂයෙන් මීට පෙර තරග වැද ජයගත් අසාද් සාලි මහතා මීට පෙර වතාවක් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස කටයුතු කලේය.

ජාතික සමගි පෙරමුණේ නායක ලෙසද අසාද් සාලි මහතා දැනට කටයුතු කරමින් සිටී.

41 views

16 Comments to “කොළඹ නගාරාධිපති ධුරයට ශ‍්‍රීලනිපයෙන් ප‍්‍රබල අපේක්‍ෂකයෙක්.. අසාද් සාලි..”

  1. sinha le says:

    යහපාලනය බලයට ගෙන ඒම සඳහා සහයෝගය ලබාදීම ගැන තමා ලැජ්ජාවට පත්වන බව ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි පවසයි.

  2. sinha le says:

    නැගෙනහිර අරාබි විශ්ව විද්‍යාලය.

    https://www.cinecheck.info/watch/Ps-h5rc5M0c

  3. ගලගොඩඅත්තේ says:

    මූ පල්හොරෙක්. අනුන්ගෙ ගෑනු හොරෙන් උස්සපු එකෙක්. කොළඹ නියෝජ්‍ය නගරාධිපති කාලෙ පගා මරැවෙක්. හජ්ජි වන්දනාකරැවන්ගෙනුත් ගසාකාපු එකෙක්. මූට කොළඹ නගරාධිපතිකම දුන්නොත් නරියට කුකුල්ලු බාරදුන්න වගේ තියෙයි.

  4. මොහොමඩි රිස්වාන්. මහනුවර says:

    මූවගේ එකෙක් මුස්ලිම් ජාතියටම අවමානයක්. ජාතිවාදය අවුස්සමින් රනිල් හා මහින්ද පස්සෙ ගියා. ඔවුන් මූට තැනක් දුන්නෙ නැහැ. දැන් මෛත්‍රීට සෙටි වෙන්න Try කරනව ඇති. මුගේ අත්ත, මුත්ත අාවත් කොළඹ දිනන්නෙ UNP. නුවර ජන්දෙ ඉල්ලන්න ඇවිත් කන්න බොන්න සල්ලි දීලා උදවි කරපු එකාගෙත් ගෑනි අරන් පැන්න ඌරෙක් මූ.

Main News