කොළඹ නාගරික මන්ත්රී ක්රිෂ්නාට පිටකොටුවේදී වෙඩි තබා මරා දමයි..
July 9, 2018 at 8:49 am | lanka C news
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්රිවරයෙකු අද අලුයම් කාලයේදී වෙඩි තබා ඝාතනය කර ඇත.
පිටකොටුම හෙට්ටි වීදියේදී මෙසේ ඝාතනය කර ඇත්තේ 40 හැවිරිදි ක්රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් නොහොත් ක්රිෂ්නා නම් නාගරික මන්ත්රීවරයායි.
මෝටර් බයිසිතලයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
මන්ත්රීවරයා මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් තුවලා ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමනේ පසුවයි.
හෙට්ටි වීදියේ පිහිටි තම පලතුරු අලෙවිසැලට අද අලුයම පැමිණෙමින් සිටියදී මෙම ඝාතනය සිදුව ඇත.
ක්රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් කටයුතු කලේ කොළඹ නගර සභාවේ ස්වාධීන මන්ත්රිවරයෙකු ලෙසයි.
MR බටලන්ද වැඩ පටන් අරන් ගෙනවත්ද?
හෙට අනිද්දට මාද්ද්ය ප්රකාශක කියයිද දන්නෙ නෑ මේ මනුස්සයත් පාතාල සාමජිකයෙක් කියල
මිස්ටර් බටලන්ද සිංගප්පූරුවෙ ඉඳල ඕඩර්ස් දෙනවද?
මොනවද මේ වෙන්නෙ? හැමතැනම මිනීමරනවා.. අරුන් දෙන්නා අරහෙ බයිලා ගහනවා…
පිරපාකරන් යකාගේ දිෂ්ටිය දැන් ක්රිෂ්නාටත් වැඩක් දීලා අනේ පව්
පුලුවන් තරම් මරාගනියව්….දේශපාලනය කියන වචනේ ගැවිච්ච ගැවිච්ච තියෙන්නේ අපරාධ…!
යකෝ ඊයෙ දවසට විතරක් කීදෙනෙක් මෑරුවද? රටට මොකද මේ වෙන්නෙ? වෙනසනන් මාරයි ඕයි මිනිස්සුන්ට පාරෙ බෑහෑලා යන්ඩත් බයයි.
සතුටුයිද දැන් ලක්ෂ 62 ක්වූ මීහරක් ලක්වැසියනි හිටන් සහ ර්පොනිල් ඇතුලු දතාගේ යමපාලනය 2020 දීත් කොහොම හරි මුන්ව පත්කොර ගනිල්ලා එතකොට නැගලම යයි??
අයියෝ, මේ යහපාලන හැත්ත අපේ රටට කරල තියෙන අපරාධයක තරම!