කොළඹ නැගෙනහිර පර්යන්තය දියුණු කරන්න ආයෝජකයන් කැඳවනවා.. ඒකට විකිණීමක් කියන්නේ මොලේ අමාරුකාරයන්..
November 27, 2020 at 3:29 am | lanka C news
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය දියුණු කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයන් කැඳවීමට දීමට සිදුවන බවත් එය කිසිසේත්ම විකිණීමක් නො වන බවත් වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
එය විකිණීමක් ලෙස අර්ථ දක්වන්නේ මොලේ අමාරු කාරයන් බවත් ඇමතිවරයා පැවසීය.
සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මක වන මෙම ආණ්ඩුව ජාතික සම්පත් කිසි දෙයක් විකුණන ආණ්ඩුවක් නොවන බව ද ඔහු සඳහන් කළේ ය.
නමුත් විවිධ ක්ෂෙත්ර දියුණු කිරීමට ආයෝජකයන් අවශ්‍ය වන බවත් ඔවුන් එන්නේ ඉන්දියාවෙන්ද, චීනයෙන්ද, ඇමරිකාවෙන් ද, එංගලන්තයෙන් දැයි වැදගත් නොවන බවත් ඒ මහතා පැවසීය.
රට ඉදිරියට යන ගමනට ආයෝජකයන්ට කැඳවන බවත් ඕනෑම ආයෝජකයෙකුට මෙරටට පැමිණීමට හැකි නමුත් කිසිදෙයක් විකුනන්නෙ නැති බවත් ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පම්පෝරී ගහපු දේශප්‍රේමී උන්නාන්සෙලා …… Dan Sapada…….?
It has to be 51% to Govt. & 49% to investor. Then decision making is with Govt. Cannot allow total sale. This is what happened at Hambantota. Can some one correct me. Also translate to Sinhalese.
Yes. But it is a sale…. Part of ownership is given to the investor.
කෝච්චි වල මාල කඩපු එකා ඇමැතිකම් කරනකොට ඔහොම තමයි
These are the type of Ministers of this Government with no formal education and a chain snatcher advising the Sri Lankan people of the nature of the Agreement. What a joke??
විපක්ශෙ ඉන්නකොට එහෙම මොලෙ අමාරුව තිබ්බ එවුන් ටිකක් දැන් ආන්ඩු බලේ අල්ලගෙන ඒකම කරනව. අපි නම් ඒ දවස් වලම දැනගෙන හිටිය මොලෙ අමාරු කාරයො තමයි කියල. පව් 69
Mee kadanne atha lewakanna nemei!
appata siri ha haa
නැගෙනහිර පර්යන්තේ ‘” අමුතු දියුනු කිරීම” අම්මගේ රෙද්දද බොල ! නිකම් බබා හුකුන් ටෝක් නොදා ඇත්ත කියපිය, අපි විකුනන යන්නේ කියලා රටටම. තොපි ඕනෑම පාදඩ වැඩක් රටට කරන්න යන්නේ ඒකට විරුද්දව කථා කරන එවුන්””මොලේ අමාරු”” ලේබල් එක ගහලද බොල අලුකුත්තේරුවෝ ?
ජැටියෙ මෙහෙයවුම් වල තීන්දු තීරන ගන්න බහුතර කොටස් හිමි අය තමය් අයිති කරු කියල කියන්න පුලුවන්. ඒ ඉන්දියන් සමාගමද අපිද? අනෙක ලංකාවෙ නීතියටයටත් වෙනව නම් ආට අයිති උනහම මොකද?