කොළඹ නැවු තටාකංගනයේ 16කට කොරෝනා.. වරාය සේවකයන් අවදානමේ..

October 20, 2020 at 10:00 am | lanka C news
කොළඹ නැවු තටාකංගනයේ 16කට කොරෝනා.. වරාය සේවකයන් අවදානමේ..

කොළඹ වරාය නැව් තටාකාංගණයේ තවත් සේවකයන් එකොලොස් දෙනෙක් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මීට පෙර එම එහි කොරෝනා ආසාදිතයන් පස් දෙනකු වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මේ වන විට එම තටාකංගනයෙන් ආසාදිතයන් 16 දෙනෙකු වාර්තාවී ඇති බවයි.

මේ තත්වය මත කොළඹ වරායේ සියළු සේවකයන් කොරෝනා අවදානමකින් ඇතැයි වරාය වෘත්තිය සමිති කියා සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ නැවු තටාකාංගනය ඇතුළු සියළු සේවකයන් වරායට පිවිසෙන්නේ එකම දොරටුවකින් බවයි.

නමුත් වරාය සභාපතිවරයා පවසන්නේ කොරෝනා ව්‍යාප්තියක් ඇති නොවන පරිදි වරාය මෙහෙයුම් සෞඛ්‍යාරක්‍ෂිතව සිදු කරන බවය.

22,681 views

2 Comments to “කොළඹ නැවු තටාකංගනයේ 16කට කොරෝනා.. වරාය සේවකයන් අවදානමේ..”

  1. pohottu says:

    Sirge bambu corona control. munta chande daapu atha kapa ganna thami dan mata hithenne.

  2. DDx says:

    How much movement and contacts the workers at port must have had up to now must have much more than brandix cluster on the coming weeks
    This is terrifying. Absolutely no control

Main News