කොළඹ නැවු තටාකාංගනයේ 46කට කොරෝනා..

October 24, 2020 at 12:40 pm | lanka C news
කොළඹ නැවු තටාකාංගනයේ 46කට කොරෝනා..

කොළඹ වරාය නැව් තටාකාංගනයේ සහ කොළඹ වරාය සේවකයන් 46 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

මේ හේතුවෙන් එම තටාකාංගනය ඊයේ දිනයේ සිට වසා දමා ඇත.

මෙම ආසාදිතයන් හමුවීමත් සමග වරාය බ්‍රොයිලර් සැකසුම් අංශය, වානේ සැකසුම් 1-2 අංශ වලට අයත් සේවකයන් සිය දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

නැව් තටාකාංගනය වාර්තා වූ ආසාදිතයන් මේ වනවිට රෝහල් කිහිපයක ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.

මේ අතර වරාය ස්වාධීන සේවා සංගමයේ සභාපති ලාල් බෙංගමුව මහතා පවසන්නේ මෙවන් අවදානම් තත්ත්වයක් හමුවේ වරාය පරිශ්‍රය තුළ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නො වන බවයි.

අත් සේදීම සදහාද වරාය සේවකයන් ඉතා දිගු පෝලිම්වල සිටින බවද ඔහු පවසයි.

23,587 views

5 Comments to “කොළඹ නැවු තටාකාංගනයේ 46කට කොරෝනා..”

  1. ක්‍රිමිනල් says:

    දැං ඉන්න හම්පඩ එහෙයි කොවිඩ්19 පැනල් එක අයින් කරලා (මෙලො හසරක් නොදත් සෞඛ්‍ය ඇමැටිනියත් එක්ක) , හිතන්න පුළුවන් , රට තොට විස්තර දන්න පැනල් එකක් පත් කරන්න කාලය හරි ! එහෙයියො , බොරුකාරයො ,මාධ්‍ය සොබන කාරයො හලලා ,විශය ගැන මනා දැනුමක් ඇති , සෞඛ්‍ය ,සමාජ , ආර්ථික, ආරක්ශක අංශ වලින් සමන්විත කමිටුවක් පත් කරගන්න ,නැත්තං කොවිඩ්19 රටම ගිලගන්නකං ඔය එහෙයි පම්පෝරී කාරයෝ මයික් ,මාධ්‍ය ඉස්සරහ පොර ටෝක් දි දී ඉදියි.දැන්වත් මේ පාණ්ඩුව යථාර්ථය අවබෝධ කර ගනීද ?

  2. thajudeen avatar says:

    Lankawata sambaadaka penaviya uthui. Apita muslim rata walin oil epa. Chinese badu epa. 😵😵😵😵😵😵

  3. Justin says:

    No action against brandix who is responsible for the outbreak. Money power.

  4. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි.

  5. Angelo says:

    තමන්ගේ වල තමන් විසින් ම කපා ගැනීමක් මේක

Main News