ප‍්‍රියන්ත ඝාතනයට විරෝධය.. කොළඹ පකිස්තාන තානාපති කාර්යාලය වටලා විරෝධතා…

December 6, 2021 at 10:22 pm | lanka C news
ප‍්‍රියන්ත ඝාතනයට විරෝධය.. කොළඹ පකිස්තාන තානාපති කාර්යාලය වටලා විරෝධතා…

ඉස්ලාම් අන්තවාදීන් විසින් ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ ශ‍්‍රී ලාංකික ඉංජිනේරුවරයා පිළිබඳ ශෝකය පළකරමින් සහ එම ඝාතනයට එරෙහිව 06 දින පකිස්ථාන තානාපති කාර්යාලය ඉදිරිපිට ජාතික සංවිධාන 10ක් විසින් විරෝධතාවය පළකරනු ලැබීය.

එම විරෝධතාවයෙන් අනතුරුව එම සංවිධාන නියෝජතයන් විසින් පකිස්ථාන තානාපතිවරයා මුණගැසී ලිපියක් බාරදෙනු ලැබීය. එම ලිපිය මගින් ඝාතනයට වගකිව යුතු සියළු අන්තවාදීන්ට නීතිය අනුව දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස සහ මෙම සිද්ධිය මුල්කරගෙන ඉස්ලාම් අන්තවාදය පකිස්ථානයෙන් සහමුලින්ම අතුගාදැමීමට ක‍්‍රියාකරන ලෙස දැඩි ලෙස අවධාරණය කර ඇත. ඊට අමතරව ඝාතනයට ලක්වූ ඉංජිනේරුවරයාට වන්දි ගෙවන ලෙස එම ලිපිය මගින් ඉල්ලා ඇත.

මෙම විරෝධතාවයට දේශපේ‍්‍රමී විද්වත් සංසදය, ශ‍්‍රී ලංකා විදේශ රැකියා ඡලය, ජාතික සංවිධාන එකමුතුව, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය, ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරය ආදී ජාතික සංවිධාන 10ක නියෝජිතයන් සහභාගී විය.

අදාල විරෝධතා පුවරු මගින් මේ වන විට පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා විසින් ගෙන ඇති පියවර අගය කරන අතර සමස්ථයක් ලෙස ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව මෙතෙක් කාලයක් පියවර නොගැනීම පිළිබඳව අගමැතිවරයා විවේචනයට ද ලක්කර ඇත.

– repoter

60,106 views

26 Comments to “ප‍්‍රියන්ත ඝාතනයට විරෝධය.. කොළඹ පකිස්තාන තානාපති කාර්යාලය වටලා විරෝධතා…”

  1. Ayotallah says:

    The Sri Lankan people are protesting to ensure these people will be send to gallows

  2. Silva says:

    මේ වගේම අපේ රටෙත් විදේශිකයන් කීප දෙනෙක් ඝාතනයට ලක්වුනා. එතකොට මේ උද්ඝෝෂන කාරයෝ හිටියේ කොහේද ?

    • සිංහ නද says:

      ප්‍රභාකරන්ගේ ශුක්‍රානු ජෙප්පෙක්

  3. බොරු විගඩම්.

  4. මුන්ව වට කරලා ගහන්න තිබුනෙ. බොරු පඩ ෂෝ කාරයෝ

    • අනාගාමීයූරියා says:

      ටොය්යප්පුලා ටිකක් වගේ!

    • හසිත says:

      ඔව් ඔව් මේ ලියන්නෙ අපේ අන්තතවාදියෙක්.ඌට රිදිල පාකී සහොදර අන්තවාදියො තරහවෙවී කියලා.මේ රටේ ඉන්න අන්තවාදි තම්බ්න්ට පාකියො දෙවිවරු වගේ

    • JVP Comment Team says:

      ********?

  5. මුසල්මානු අන්තවාදීන් මර්ධණයට දැඩි නීති රීති වහාම සම්මත කළයුුයි,.! says:

    අමෙරිකානු,ඉන්දියානු ක්‍ුමන්ත්‍රණ තුළ නොපැටලී,.මෝඩයන්ලෙස උද්ගෝශණය නොකර, මහින්ද රඡපකසගේ ත්‍රස්ථයන්,කල්ලතෝනියන් ආරකෂා කිරීමේ ප්‍රතිපත්ති වෙනස්කරන ලෙස බළකරමින් , රටතුළට පැමිනෙනා සරණාගතයන් වැළැක්වීමට සහ, ඵක රටක් ඵක නීතියක් සමගින් රටේ ආරකෂාව තර කිරීම සඳහා අරලියගහ මැදුර වටකර බළපෑම් කර සිටිය යුතුයි,.!
    රඡය මැදිහත්වී වහාම උත්ගෝශණ මර්ධණය කළ යුතුයි,මෝඩයන්ලෙස හැසිරෙනා සියල්ල අත්අඩංගුවට ගතයුතුයි,.83 පාඩම සියළුදෙනා තදින් හිතට ගනිමින් රටතුළ ආරකෂාව මුසල්මානු අන්තවාදීන් මර්ධණයට දැඩි නීති රීති වහාම සම්මත කළයුුයි,.!

  6. Amdan says:

    දැන් ජෙප්පෝ සහ ටෙලෙෆොන් කබ්බෝ මෙතන බොරුවට පොරවල් වෙන්න හදනවා ආණ්ඩුවට මේකේ වගකීම දාල . කාටවත් මතක නැහැ දැන් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ව අමු අමුවේ වද දීල මරල දාල ඔහුගේ පෙම්වතියව සමූහ දූෂණය කරපු තංගල්ලේ සබාපති තුමාට එරෙහිව එදා බ්‍රිතාන්‍ය විපක්ෂය මෙහෙම බන්නේ නැහැ. ඔවුන් කවදාවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉස්සරහ මෙහෙම උද්ගෝෂණය කලේ නැහැ. චාර්ල්ස් කුමාරය අපේ රට වර්ජනය කරනවා කිව්වහම තමා අඩුම ගණනේ පරීක්ෂණයක් කරන්නවත් අපේ ආණ්ඩුව කැමති උනේ. නියම කොන්ද කෙලින් තියෙන මහින්ද මහත්තය එහෙමයි ජාත්‍යන්තරය ඉදිරියේ අපේ දේශප්රෙමීන්ව ආරක්ෂා කලේ එදා.

  7. අමෙරිකාණු නිතියට යටත් පුරවැසියන්.... says:

    ප‍්‍රියන්ත ඝාතනයට වගකිවයුත්තන් ශ්‍රී ලංකා රඡය විසින් නිවැරදිව හඳුනා ගත යුතු වන අතර, ප‍්‍රියන්ත ඝාතනයට අමෙරිකාණු ”සි අයි ඵ්” සංවිධානයේ සහ ඉන්දියානු මැදිහත්විම ”මුග්ධයන් ලෙස” නැවතත් හිතාමතා මගහරිනු ලබනුයේ පාස්කු ප්‍රහාරයේ පරීකෂණ කටයුතු සිදුකරනාලද ලෙසම වංචනිකවලෙසත් නිවටලෙසත්, අමෙරිකාණු නිතියට යටත් පුරවැසියන් වූ ”ගොඨාබය,බැසිල්” යන නිවටයන්ගේ භය පකෂපාතීතවය මතයි,.!

  8. Amda says:

    අපේ රටේ පුලුස්සා මරපු ඉශලිනී සහ පුපුරවා මරපු පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් ගැන කතාවක් නැතෙයි?

  9. kenken says:

    My deepest sympathies to his family.
    fogive my language.
    shame on these protesters.
    big time LOOSERS

  10. Hi says:

    මොන ෂෝ වුනත් මේ දේ අගය කලයුතුයි. තමන්ගේ රටේ එකෙක් පුච්චලා මරලා ඒ මදිවට video එවුන්ට විරැද්ධව මේ කරපු දේ අගය කල යුතුයි.