කොළඹ පාතාලයෝ ගැටෙති.. දෙදෙනෙක් රෝහලේ.. දෙමටගොඩ ආරක්ෂාව දැඩි කෙරේ..
January 30, 2019 at 8:40 am | lanka C news
දෙමටගොඩ ප්රදේශයේ කණ්ඩායම් දෙකක් අතර සිදුව ඇති ගැටුමක් නිසා තුවාල ලැබූ දෙදෙනෙකු ජාතික රෝහලට ඇතුළු කර තිබේ.
මෙම ගැටුම ඊටේ රාත්රි කාලයේ සිදුව ඇත්තේ කාලිපුල්ලේවත්ත කාලිතුන්ඩවත්ත ප්රදේශයේය.
කලක් තිස්සේ දෙපිරිස අතර පැවති ආරවුලක් මෙම ගැටුමට හේතුව යයි පොලීසිය කියයි.
ගැටුම නිසා ප්රදේශයට මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.
Aiyooooooo why interfere. Allow them settle their dispute themselves.
Police need to go after drugs.
සිංහලේ සැම පළාතකම ගම් නගර පාරවල් විදි සිංහල නම් වලින් පමනක් යෙදවිය යුතුය