කොළඹ පාතාලයෝ ගැටෙති.. දෙදෙනෙක් රෝහලේ.. දෙමටගොඩ ආරක්‍ෂාව දැඩි කෙරේ..

January 30, 2019 at 8:40 am | lanka C news
කොළඹ පාතාලයෝ ගැටෙති.. දෙදෙනෙක් රෝහලේ.. දෙමටගොඩ ආරක්‍ෂාව දැඩි කෙරේ..

දෙමටගොඩ ප‍්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර සිදුව ඇති ගැටුමක් නිසා තුවාල ලැබූ දෙදෙනෙකු ජාතික රෝහලට ඇතුළු කර තිබේ.

මෙම ගැටුම ඊටේ රාත‍්‍රි කාලයේ සිදුව ඇත්තේ කාලිපුල්ලේවත්ත කාලිතුන්ඩවත්ත ප්‍රදේශයේය.

කලක් තිස්සේ දෙපිරිස අතර පැවති ආරවුලක් මෙම ගැටුමට හේතුව යයි පොලීසිය කියයි.

ගැටුම නිසා ප්‍රදේශයට මේ වන විට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදා ඇත.

126 views
Main News