කොළඹ පොත් ප‍්‍රදර්ශණයේදී ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ වාර්තාගත අධි ඉල්ලූමක.. දිනපතා මුද්‍රණයේ..

September 19, 2016 at 12:00 pm | lanka C news
කොළඹ පොත් ප‍්‍රදර්ශණයේදී ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ වාර්තාගත අධි ඉල්ලූමක.. දිනපතා මුද්‍රණයේ..

මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් මෑතකදී රචනා කරන පද ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතියට මේ දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයේදී අධි ඉල්ලූමක් ලැබී ඇති බව පොත් ව්‍යාපරිකයෝ කියති.

මේ වන විට පොත් ප‍්‍රදර්ශණයේ වේගයෙන් විකිණෙමින් ඇති නිසා එදානෙදා විකණිම සදහා එය මුද්‍රණය කරමින් සිටින බවද වාර්තා වෙයි.

මේ වන විටත් එම පොතේ මුද්‍රණ වාර කිහිපයක් විකිණී අවසන්ය.

84 views

30 Comments to “කොළඹ පොත් ප‍්‍රදර්ශණයේදී ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ වාර්තාගත අධි ඉල්ලූමක.. දිනපතා මුද්‍රණයේ..”

  1. sri says:

    kalawedda heluwen potath mehema vikineida danne ne. he he. kalawedda heluwen potanam nikanwath epa.

  2. දේශප්‍රේමියා says:

    ඉතා අනර්ගයි. අපිත් පොතක් මිලදි ගෙන අපේ අනාගත පරපුරට මේ රටේ වසර 30 වෙලේ තිබූන කොටි ත්‍රස්තවාදීන්ගේ යුද්ධය ගැන කියා දිය යුතුය,

    • seen says:

      100% agreed…

      • LION says:

        රණ මග ඔස්සේ නන්දිකඩාල්’ගිය අපේ විරුවන්ටයි මේ උපහාර
        සිංහල මිනිසුනේ ඒ ජයගත් විජයග්‍රහණයේ අභිමානය පාවාදෙන වත්මන් රෙජීමයේ පාවාදීම් බලා සිටීමට තරම් ඔබලා විනට වුයේ කෙසේද ?
        https://www.youtube.com/watch?v=Eh-DP0cu1JM&index=2&list=PL08832B3B1845F4C6

        • LION says:

          රණ මග ඔස්සේ නන්දිකඩාල්’ගිය අපේ විරුවන්ටයි මේ උපහාර
          සිංහල මිනිසුනේ ඒ ජයගත් විජයග්‍රහණයේ අභිමානය පාවාදෙන වත්මන් රෙජීමයේ පාවාදීම් බලා සිටීමට තරම් ඔබලා නිවට ගුණමකු ජාතියක් වුයේ කෙසේද ?
          https://www.youtube.com/watch?v=Eh-DP0cu1JM&index=2&list=PL08832B3B1845F4C6

  3. sam says:

    Good this great officer deserves it

  4. Great!We too buy this book! We wish you triple-gem bless!!

  5. SALMAL says:

    මේජර් ජනරාල් කමල් ගුණරත්න ඇතුළු අපේ රණවිරුවන්ට අපේ උත්තමාචාරය
    මේ පොත තැපෑලෙන් ලබාගැනීමට හැකි ස්ථාන කවරේද ? කරුණාකර සදහන් කරන්න

  6. sriyani says:

    eththa kathawa hangala liyana eka weradi. gotage pothe ekawidiyak meyage ekawidiyak. yudde karapu aya athara wiruddakam ethiweema gena kanagatuwenawa

    • Aceman says:

      Madam with respect, ‘Gota’s’ book (if you are referring to Gota’s war), was written by a journalist, while this was written by a warrior in the battle. Can you point to some specific discrepancies between the two books? If there aren’t any that you can point to, then it seems not very fair to put them in a bad light by your statement especially since ‘Gota’s War was not written by Gota!

    • ගල් අඟුරු රනවක says:

      “ශ්‍රියනි” ල හිතන විදිහට නම් යුද්දේ කරල තියෙන්නේ චන්ද්‍රිකා, රනිල් හා මයිත්‍රී නේ. ඒතුන් දෙනාම දැන් ඉන්නෙ එකට. ඒ නිසා ඔබ තුමියට කනගාටු වෙන්ඩ දෙයක් නැහැ.
      තව ටික දවසකින් සම්පන්දන් හා සිවාජිලින්ගම් ත් එතෙන්ට එකතු උනහම තවත් සතුටු හිතෙයි

      • සයිටම් බස් ගැමුණු says:

        මට හිතෙන්නේ ශ්‍රියානිට ඕනේ වෙලා තියෙන්නේ එයා මේ පොත් දෙකම කියවල තියෙනවා කියල අනිත් අයට කියන්ට. එයා ඒක කියන්ට භාවිතාකළ ක්‍රමවේදය තමයි වැරදි …. සන්නිවේදනය කියන එක ගොඩක් සංකීර්ණයි ..එක එක්කෙනා අවභෝධ කර ගන්න හැටි වෙනස් ….ඉතින් පොතක් ලියන එක කොච්චර අමාරුද කියල මේකෙන්ම ශ්‍රියානිට වැටහෙනවා ඇති.

  7. Sinhala Koluwa says:

    Sriyani diha issarahin blanakota penne monawada ?
    Passa peththen beluwama penne monawada ?

    Wenas dewal peninata Sriyanima thamyi depeththenma penne.

    Moda katha nokiya hitiyanam hodayi.

    Respect to real heroes.

  8. ගුරුළු says:

    විජයග්‍රහණයේ අභිමානය …”යුධ ජයග්‍රහණයේ අභිමානය කියාපාන පොත ‘ රණ මග ඔස්සේ නන්දිකඩාල්’
    මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් රචනා කල මේ කෘතිය අපි අගය කරමු
    මේජර් ජනරාල් කමල් ගුණරත්න ට අපේ උත්තමාචාරය

  9. Baba says:

    This book is only available in ” VIGITHA YAPA BOOK SHOP ” @ Book fair Exhibition – BMICH

  10. PoorCitizen says:

    There were two queues at the Book Exhibition on Saturday. One to buy the book and the other to get his autograph.

Main News