කොළඹ පොත් ප‍්‍රදර්ශණයේදී ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ වාර්තාගත අධි ඉල්ලූමක.. දිනපතා මුද්‍රණයේ..

September 19, 2016 at 12:00 pm | lanka C news
කොළඹ පොත් ප‍්‍රදර්ශණයේදී ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ වාර්තාගත අධි ඉල්ලූමක.. දිනපතා මුද්‍රණයේ..

මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් මෑතකදී රචනා කරන පද ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතියට මේ දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයේදී අධි ඉල්ලූමක් ලැබී ඇති බව පොත් ව්‍යාපරිකයෝ කියති.

මේ වන විට පොත් ප‍්‍රදර්ශණයේ වේගයෙන් විකිණෙමින් ඇති නිසා එදානෙදා විකණිම සදහා එය මුද්‍රණය කරමින් සිටින බවද වාර්තා වෙයි.

මේ වන විටත් එම පොතේ මුද්‍රණ වාර කිහිපයක් විකිණී අවසන්ය.

82 views

30 Comments to “කොළඹ පොත් ප‍්‍රදර්ශණයේදී ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ වාර්තාගත අධි ඉල්ලූමක.. දිනපතා මුද්‍රණයේ..”

  1. ranjith dubai says:

    Meya apage rate hemagema yuthu kamaki

  2. HMLN says:

    Obathumanlata jayamawewa.

  3. gadol says:

    අපේ හමුදාවේ විරුවෝ ඒ සටන ජයග‍්‍රහණය කළේ චන්ද්‍රිකා තාක්ෂණය, පරමාණු අවි, න්‍යෂ්ටික අවි, අති නවීන අවි ආයුධ තියාගෙන නොවෙයි. ඒ තමයි ශ‍්‍රී ලාංකිකයාගේ විශේෂත්වය. ඔවුන්ගේ ඇට මිදුලූ, ලේ නහර තුළ දිවෙන ජානමය ශක්තිය නිස යි ඔවුන්ට මේ සටන ජයග‍්‍රහණය කරන්නට පුළුවන් වුණේ.
    ඒ ලෝකයේ අති බිහිසුණු ම, ධනවත් ම සහ බලවත් ම ත‍්‍රස්තවාදී සංවිධානය තවමත් ජාත්‍යන්තරය තුළ ක‍්‍රියාත්මක යි. ඉන්දියාවේ ඊයේ පෙරේදා වෙනකම් ම ක‍්‍රියාත්මක වුණා. අදට ත් බටහිර රටවල මුදල් එකතු කරනවා මේ වෙනුවෙන්. කොයි වෙලේ හරි ආයෙත් රටට රිංග ගන්න උන් බලාගෙන ඉන්නේ. ඒක කරගන්න පුළුවන් ලෙහෙසි ම ක‍්‍රමය තමයි රනිල් වික‍්‍රමසිංහ මහතා බලයට ගේන එක. රනිල් අද උතුරේ ඡුන්ද ටික සාක්කුවේ දාගෙන ඉන්නේ. උතුරු පළාත් සභාව, ටී.එන්.ඒ. එක ඉල්ලන්නේ අන් කිසිවක් නොවෙයි ප‍්‍රභාකරන් ඉල්ලපු දේම යි. කිසි ම එක්සත් ජාතික පාක්ෂිකයෙක් කැමති නැහැ එවැනි යුගයක් නැවත මේ රටේ ඇති වෙනවාට.
    එදා දෙවැනි ලෝක යුද්ධය අවසන් වනවිට ලෝකයේ බලවත් රටවල් සියල්ල ම යුද්ධයට මැදිහත් වීම නිසා ආර්ථික වශයෙන් බලවත් ලෙස කඩා වැටිලා තිබුණේ. මහා බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය, ජර්මනිය, ආමෙරිකාව ඇතුළු මේ රටවල් සියල්ල යුද්ධයෙන් හො`දට ම හෙම්බත් වෙලා දුප්පත් වෙලා හිටියේ. ජපානය අලූ දූවිලි වෙලා තිබ්බේ. ඒ රටවල මුදල්වල අගය අඩුවෙලා ෂොපින් බෑග් එකේ සල්ලි දාගෙන පාන් ගෙඩිය ගෙදර ගෙනාපු යුගයක් බවට ඒ යුගය පත්වෙලා තිබුණේ. එතකොට අපේ මේ පුංචි ශ‍්‍රී ලංකාවේ භාණ්ඩාගාරය පිරිලා තිබ්බේ. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ නැගිටින්න ඒ රටවලට පුළුවන් වුණා. නමුත් රබර්වලින් ඉපයූ මුදලින් භාණ්ඩාගාරය පුරවාගෙන හිටපු අපිට නැගිටින්න බැරි වුණා. නිදහසින් පස්සේ නායකයෝ ගණනාවක් රට භාරගත්තත් ආර්ථික වශයෙන් රට ගොඩ ගන්න කිසිවකුට ත් බැරිවුණා. ඒ කාර්යය කළේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා යි.

  4. great…. Congrtaulations Maj Gen: Kamal Gunaratne……….This great book should be included in all schools text books list for ALL STUDENTS to learn how our motherland was saved by our brave forces after 30 years….

    • Jayantha says:

      Only in Sinhala schools.If not it will disturb the reconciliation efforts of Mangala Samaraweera and the Clan

  5. Lionel Dholapihilla says:

    I have already bought a few copies of this wonderful book and
    recommend it to all those who love Mother Lanka!

    • Kmart says:

      “How to become a Billionaire & Dasey Aachci’s Gem Bag” is the next book.

      You can pre-order !

      • Mayadinna says:

        No, no, no, it should be titled “How to solicit bribes from Australia and ask the attorney general
        to look in to it when Australians expose the big boss?”

        • Audit Superintendent says:

          I agree! This title is suitable for a good research project. But how this idiot big boss asks the A.G.s dept to look into his bribery charges? The A.G.s dept has nothing to do with it. If he asked for and accepted bribery, the big boss him-self has to face the consequences.

    • Jayantha says:

      I visited Vijitha Yapa stall on 17th and 23rd but the book was not available.
      They say they are the sole distributors.
      I wonder why they cannot supply the demand by being the sole distributor

  6. යුද්දය මෙහෙයවන ලද්දේ සරත් ෆොන්සේකා විසිනි.එක පාහර බල්ලෙකටවත් ඒක් මතක නෑ

    • Somasiri says:

      “Lanka C News” කොච්චර ජනප්‍රියද කියතොත් දැන් සරත් ෆොන්සේකාත්
      වෙනත් නම් වලින් (ඇහින්ද) මෙතෙන්ට කොමෙන්ට් දානවා.

    • බුද්ධිය says:

      යුධ බිමේ සිටි වීර පොන්සේකා අපේ රටින් සමුගෙන දැන් ඉන්නේ යහපාලනේ කීකරු බලු කුක්කා කොටි පොන්සේකා පමණයි

  7. gayan says:

    FONSECA , YESTERDAY HERO, TODAY TRAITOR,

Main News