කොළඹ ප‍්‍රදේශ ගණනාවක් වසා දැමේ.. ඇතුළුවීම-පිටවීම තහනම්…

April 29, 2020 at 10:15 pm | lanka C news
කොළඹ ප‍්‍රදේශ ගණනාවක් වසා දැමේ.. ඇතුළුවීම-පිටවීම තහනම්…

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක්ම සම්පූර්ණයෙන්ම වසා දැමීමට මේ වනවිට කටයුතු කර තිබේ.

කොළඹ 14, කොළඹ 13, කොළඹ 12 ප්‍රදේශවල පිහිටි 64 වත්ත, බණ්ඩාරනායකපුර, කෙසෙල් වත්ත, අරුස් මාවත, නාරාහෙන්පිට දාබරේ මාවත, නිදහස් චතුරස්‍රය හැටේවත්ත, හැවුලොක් ලේන් ආදී ප්‍රදේශ මෙසේ සම්පූර්ණයෙන්ම හුදකලා කරන ලද බව පොලිසය කියයි.

මීට අමතරව ඔරුගොඩවත්ත ඔරුගොඩවත්ත මජිත් ප්ලස්, මීතොටමුල්ල, පිළියන්දල ග්‍රාමෝදය මාවත, පන්නිපිටිය පලනවත්ත යන ප‍්‍රදේශද හුදෙකලා කර තිබේ.

මෙම ප‍්‍රදේශයන්හි ආසාදිතයන් හමුවීමත් සමගින් ව්‍යාප්තිය පාලනය සදහා මෙම තීරණය ගෙන ඇත.

191 views

42 Comments to “කොළඹ ප‍්‍රදේශ ගණනාවක් වසා දැමේ.. ඇතුළුවීම-පිටවීම තහනම්…”

  1. This is very serious statement…………. Need to consider again and again……………………

    ආයුර්වේද ප්‍රතිකාර සහ හෙළ වෛද්‍ය ප්‍රතිකාර බැහැරකර ඇති, ඉංගිරිසින්ගෙ 1898 නිරෝධායන ආඥා පනත කොරෝනා පාලනයට ගෙනවිත් ජනාධිපති කලු සුද්දන්ගේ උගුලට හසුවුණාද?

    Sri Lankans need to Combine Traditional Local Medicine System with Western Medicine System, since virus to be be defeated by the Great Local Knowledge witch was developed through 10,000 years or more.

    • Alapaaluwa says:

      “ඉංගිරිසින්ගෙ 1898 නිරෝධායන ආඥා පනත කොරෝනා පාලනයට ගෙනවිත් ජනාධිපති කලු සුද්දන්ගේ උගුලට හසුවුණාද? ” අන්න එක තමයි කිව්වේ දැනට පනවල තියන ඇඳිරි නිතයත් සම්පුර්ණයෙන්ම නීති විරෝධී කියලා. දැන්වත් තේරුනාද ?

      • Alapaluwa says:

        මේ මා නොවන බව කිවයුතුයි.අලපාලුව

        • Sandun Dhammika says:

          පොලිසියට සපා වලින්, හොර ගස් කපන උන් ගෙන් , කුඩු business කරයෝන්ගෙන් , පරණ කෙම විකුණන උන් ගෙන් , bar වලින් කිසිම කප්පමක් නැහැ , එත් දවසම full duty පිට නිකන් වගේ වේඩ. වෙඩ වෙඩ වෙඩ වෙඩ වෙඩ වෙඩ වෙඩ වෙඩ ! වේඩ කරලා නිමක් නොමැත දෙවියනි !
          ඔව් දැන් national ට්‍රෙන්ඩ් එක තමයි කොරෝන සටන.
          පොලිසියට කොමිස් නැහැ , වියදම් විතරයි !
          පළාත් සභා වලට කොමිස් නැහැ , චන්දෙට වියදම් කරපු උන් අනාතයි !
          මහා චන්දෙට වියදම් කරපු උන්ට කොමිස් නැහැ , business නැහැ වියදම විතරයි !
          ගෝතයා මහත්තයෝ , තව අවරුදු 2කින් වත් චන්දයක් තියන්න බෙහ, දැන් national ට්‍රෙන්ඩ් එක ‘කොරෝන සටන’ තමයි ඉතින් අකමැති උනත්. පවා දෙන්න මහත්තයෝ , පවා දීල ඔලුව රැක ගන්න. සමහර වෙලාවල් තියනවා උදව් කරපු මිනිසුන්ටත් ගේම දෙන්න ඕනේ , නැතම් national ට්‍රෙන්ඩ් එක ඔයාව රැක ගන්න එකක් නැහැ. ඔක්කොම දෙල එල්ලලා පක්ෂ විපක්ෂ network එකටම වෙඩේ දෙන්න, නැතම් උන් ඔයාට වෙඩේ දෙයි පරක්කු උනොත්.
          සමහර තැන තියනවා අපායට යන එකව අපයට තල්ලු කරන්න ඕනේ තැන්. මේකත් ඒ වගේ එකක් තමයි.
          මොලේ තියනවනේ , ඔබට මොලේ තියන නිසා යම් තාක් දුරකට මම ගරු කරනවා.

        • දේවක says:

          හෆොයි මුගෙ අලපලුව හොරකම් කරලද?

      • vishnu says:

        3% අනුරගෙ කරන්නා

      • vishnu says:

        3% අනුරගෙ කහින්නා අනුන්ගෙ
        නමින් ලියන පරය

        • Alapaaluwa says:

          උඹේ ආලපාලු අප්ප ගෙන් අහපන් සරමේ පිහදාගන්න අමතක උනාම මොකද වෙන්නේ කියලා..එතකොට කියලා දෙයි පරය කියන්නේ මොකාටද කියලා.

      • Chinthana says:

        No No No……. Presedent Gotabaya has followed The present Statutory requirement. Do not mixed up with the ancient statutory obligations. We are working in the year 2020.

    • කරුණාරත්න says:

      යන්ඩ හලෝ යන්ඩ හැම එකටම එකම දේ නොකියා .දොස්තරලා කොරන්නේ කොරන්න පුළුවන් දේවල් තමයි .දැන් තමුසේ කියන බේත් දුන්නම ඒ ලෙඩ්ඩු මළොත් ඒ ගැන වගකියන්නේ තමුසේද ?ඒ මියගිය අයට වන්දි ගෙවන්න තමුසේ සල්ලි දෙනවද ?
      මෝඩයා වගේ ලියන්නේ නැතිව තර්කානුකුලව හිතනවා .දැන් තමුසේ කියන බෙහෙත මේ ලෙඩුන්ට දීලා නෑ.එහෙම දෙන්න විද්යානුකුල හේතුවක් පෙන්නන්නත් බෑ මොකද ලෙඩේ ගැන දන්නා දේත් අඩුයි ඔය කියන බෙහෙත ඒ ලෙඩේට හරියාවිද කියල අනුමාන කරන්න හේතුත් අඩුයි .
      මෙහෙම බෙහෙතක් දෙනවනම් ඒ බේත අද්‍යනය කරන්න ඕනා .හිතෙන හිතෙන ඒවා ලෙඩුන්ට නිතියානුකුලව දෙන්න බෑ. රටේ වෛද්‍ය විද්යානුකුලව බෙහෙත් දෙන්න නීතියක් තියෙනව .විද්යානුකුල සාදකයක් නැතිව බෙහෙතක් දීලා ලෙඩා මැරුනොත් ඒ ලෙඩාගේ නෑයෝ උසාවි ගියොත් තමුසේ හරි දේ කළා කියල ඔප්පු කරන්න වෛද්‍ය පරීක්ෂණ කරපුව ගෙනල්ල පෙන්නන්නේ තමුසෙගෙ ගෙදරින්ද ?

      • SL says:

        Thamuse sinhala beheth gana fanne nathinam katawahagena innawa.methana leddu matena eka aduyi hondawenna yana welaawa wadiyi

        Western medicine do not administer anything now they try hydroxy chloroquine as a trial you idiot

      • රංජිත් says:

        පර සුද්දන්ට ගැති දේශත් ද්‍රෝහී සිංහලයන් තවමත් සිංහ දේශයෙ සිටින බව මොනවට පැහැදිලි වේ.
        1948සිට අද දක්වා මේ රට තුන්වන ලෝකයේ රටක් ලෙස ඇත්තේ අපට කියා කියන්න අනන්‍යතාවයක් නැති නිසා බව වැටහෙනවා නේද

        • kawinda says:

          denwath uslim jangathaawa theruma ganna ona.. kukulkudu wage kotu wala 60-70 ka ekata inne nethuwa pirisiduwata honda niwasa hadaagena inna. thamntath ratatath eka hondai. corona wedima aganuwara janaya muslim neda.?

      • Politics says:

        This is very correct explanation.

        Ayurvedic or traditional treatment will come later , but at this moment we can’t do experiments and need not to do since we have a very good recovery rate.

        Our president is a person with the grate leadership and will do the best with the help of our health expertise.

      • ආයුබෝවන්ඩ says:

        අර එංගලන්තයේ හදපු එන්නත මිනිස්සුන්ට ගහලා බැලුවලු ඒත් හරියටම හරියනවා කියලා දන්නේ නෑ..
        මේ කියන්නේ ගොඩ වෙදකම් නෙවෙයි ආයුබෝවන්. පාරම්පරිකව එන ප්‍රත්‍යක්ෂ වෛද්‍ය දැනුමකින් බෙහෙත් කරන්නේ.. ආයූර්වේද යෙන් බෙහෙත් කරලා හොඳවෙන ලෙඩ්ඩු ගැන කතා නෑ. හැබැයි මැරුණ අය ගැන නම් කතා ගොඩයි.ඉංග්‍රිසි බෙහෙත් කරලා ඉස්පිරිතාලේ මැරෙන ලෙඩ්ඩු ගැන මීක් නෑ..
        හා නැද්ද ආයුබොවන්ඩ ! 🤔

      • Manjula says:

        Perani sinhala wedakama roga nidanayata misa rogayata ho rogiyata nowe. Roga nidana simita bewin lokaye aluthin ethiwen rogawalatada beheth thibe.

      • B. anthony says:

        ඈ බං කරුවෝ, දැං ඩොකාලා මොනවද? මේ ලෙඩේට දෙන්නෙ. බේතක් තියෙනවද? නෑ නේද? තෝ තාමත් දන්නෙ නැද්ද මේකට බටහිර බේතක් නෑ කියලා. ඉතින් සිංහළ බේතක් කරනවට තෝ විරුද්ද වෙන්නෙ ඉංගිරිසි බේත් කරල මැරෙනවුන්ට උං වන්දි ගෙවනවද? නිකං සද්දෙ දාලා කුලියට කහින්න එපා යකෝ. මිනිස්සුන්ට. අපිටත් තද වෙනවා. තෝත් සුද්දන්ගෙ පස්ස ලොවන ඩොකෙක් නේද? නියම විදිහට බටහිර වෙදකම උපරිම උත්සාහයෙන් කරළ ජීවිත බේරගන්න දහිරිය දාන දොස්තරවරුන්ට තොපි වගෙ උන් අපහාසයක්.

      • Hashini says:

        Aniwarenma..morda kamata.mokk.ho ahunama kiyawana.sakkili jayhiyak meke.inne.. pita ratawal wala mr wikara na.minissu marunata rajayak na wage….helaosuwak ganama kiya kiya dagalana.pisso….ape rata honda wadi….

      • ranjan says:

        බූරුවෝ අර මැරුණ හත් දෙනාට වන්දි දුන්නද ?විද්‍යාත්මක යන්න අර්ථ දක්වන්න උත්සාහ ගනින් .එතකොට තේරෙයි තමාගේ නූගත් කමයි ,මන්ද බුද්ධික කමයි .

    • ඤාණදස්සන says:

      වෛරස වලට බේතක් හදන්න බෑ සක්කරයටවත්. වය්රස ගැන මුලික අවබෝදයක් ලබා ගන්න ඉස්සරවෙලාම විශේෂයෙන් ඒවායේ මියුටෙට් ස්වභාවය ගැන. දැන් කියයි හෙම්බිරිස්සාවට බේත් තියෙන්නේ කියල !

      ලංකාවේ බටහිර වෙද්දු අපිට දුන්නේ පැනඩෝල් විටමින් සී පිරිටන්, ආයුර්වේද වෙද්දු පස් පංගු දුම් අල්ලන්න කියනවා නමුත් මේවා වලින් වයිරස් මැරුනේ නැහැ කවදාවත්. අපේ ඇඟේ ඉමියුන් සිස්ටම් එක විසින්ම ඇන්ටි බොඩීස් හදල වෛරසය ශරීරයෙන් දුරුකරනවා මිසක් . නමුත් ඉහත ප්‍රතිකර්ම වලින් යම් සහනයක් ලැබෙනවා ශරීරයට විශේෂයෙන්ම මානසිකව. මේකයි අපි පිළිගන්න අකමැති තිත්ත ඇත්ත.

      කොරෝනා වයිරසයටත් ස්ථිර බෙහෙතක් සොයා ගැනීම අති දුෂ්කර වන්නේ මේ නිසයි.
      සමහර විට ඔබ දන්නවා ඇති, 1918 පැතිරුණු, මිලියන සියයක් ජීවිත බිලිගත් භෙම්බිරිස්සා උණ (H1N1) තමයි දැන් අපිට නිතර හැදෙන භෙම්බිරිස්සා උණ බවට පරිවර්තනය වී තිබෙන්නේ. නමුත් මුළු ලෝක ජනගහනයටම ඇන්ටි බොඩීස් මේ H1N1 වෛරසයට හැඩ ගැසුණු නිසා එයින් තව දුරටත් අපට හානියක් නැහැ.

      ඔබ සැමට තෙරුවන් සරණයි !

      • රෝහන says:

        ඔබ හරි. 1918/19 පැතුරුණු උනට කීවේ spanish flue කියලා . ඒකෙන් ලෝකයේ එදා ජනගහනයෙන් 1/6 ක් හෙවත් මිලියන 500 මැරුනා. වෛරස් වලට තියෙන්නේ ප්‍රතිශක්තිකරණ එන්නත් . ඒත් තවම කොරෝනා වරගයේ වෛරස් වලට එහෙම එන්නතක් හොයා ගෙන නැහැ .

    • බාලි 6 යි says:

      ඔහේ සර්වවිශාධිය තෙල් ටිකක් අල්ලෙ ගාල හස්තකර්මයෙ යෙදිල බලනවා

  2. This is very serious statement………….

    ආයුර්වේද ප්‍රතිකාර සහ හෙළ වෛද්‍ය ප්‍රතිකාර බැහැරකර ඇති, ඉංගිරිසින්ගෙ 1898 නිරෝධායන ආඥා පනත කොරෝනා පාලනයට ගෙනවිත් ජනාධිපති කලු සුද්දන්ගේ උගුලට හසුවුණාද?

    Sri Lankans need to Combine Traditional Local Medicine System with Western Medicine System, since virus to be be defeated by the Great Local Knowledge witch was developed through 10,000 years or more.

    අපි ආයුධ තියාගෙන සටන පරදින්ඩ ඕනෙද …දැංවත් මේ ලෙඩේ හොඳ කරන්ඩ බෙහෙත් තියෙනව කියන අයටත් අවස්තාවක් දීල …..…මිනී මරන්ඩ හදන්නෙ නැතුව…

    • FoolishLankan says:

      Government is afraid of aurvedic & hela wedakama?
      All of them did not use koththamalli and veniwalgeta when they were small?
      But indian pm has told their people to use ayurvedic medicines and you can see the result.

    • Alapaluwa says:

      Aruna Gunarathneට කැරට් නේද ආසා කිව්වේ. වැඩිපුර දාන්නං එළවලු පර්සලේට.
      5000 හම්බුවෙලත් හොරගෙඩිය වගේ ඉන්නව නේ?

      • Alapaluwa says:

        මේ මා නොවන බව කාරුණිකව කිවයුතුයි මේ කොහෙද යන අවජාතකයෙක් .අලපාලුව

        • PalAluwaa says:

          උඹේ යට කලිසම පාත් කරලා ෆොටෝ එකක් ගහලා මේකේ දාපන්..එතකොට අපි දන්නවා අවජාතක මොකාද කියල.

    • Patient says:

      මල් වදේ. කියවන්නෙ නැතිව IDH ICU එකට ගිහින් ලෙඩා බලල කරන්න ඕන දේ කියනවකො.

  3. Kanishka says:

    ඉතාම කාලෝචිත තීරණයක්_ නැත්නම් මේ අයව පාලනය කරනවා බොරු

    • උදාර says:

      පාලනය කරන එකද දේශපාලනමය වශයෙන් මර්ධනය කරන එකද ?

      • Pal says:

        Dear Udara ,

        Have you forgotten about the way that Yahapalana virus destroyed our country?

        We need to stop them coming again to power. We need to develop our country from zero level.

        • උදාර says:

          Agree. But we don’t need autocratic ruling like NK. Need an independent system driven through national policies. No more dirty politics.

      • Dp says:

        දේශපාලනය හරි හමුදා නීතිය හරි කමක්ම නෑ ,මර්දනය කරන්නෙ කොරෝනා නම් ප්‍රශ්නයක් නෑනෙ. හැම එකකම වරද විතරක්ම හොයන්න එපා.වචනෙකින් හරි සහය දෙන්න.මේක අපේ රට.

      • pad sajith says:

        kudu supply karana mudukku ISIS hamba haththa. okun nam marila giyalta padu na. hitiyath ratata barak.

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      කොටිකාවත්ත , මහ බුත්ගමුව , කුඩා බුත්ගමුව, අංගොඩ , ගොතටුව , වරාගොඩ , කැලණිය , දෙමටගොඩ , බොරැල්ල , කොලොන්නාව , මෙගොඩ කොලොන්නාව , රාජගිරිය , උඩුමුල්ල , අඹතලේ … යන ප්‍රදේශ ගැනත් සලකා බලන්න

  4. NuwanJ says:

    RUNA නීතිය කෙතරම් පරණ වුවත් පසුගිය කාලෙ හදපු නීතිවලට වඩා ශක්තිමත් කියවල බලන්න. පසුගිය කාලෙ හදපු ව්‍යවස්ථා සංශෝධන නීති වලින් වුනේ තව තවත් රට අවුලට පත්වීම බව ඔප්පු වී ගොඩක් කල්

    • Aurora says:

      ඒක හරි, මැරුණත් ප්‍රතිකාර නැති බටහිර දොස් – තර වරු මත යැපෙන්න වෙලා තියෙන්නේ ඒ පනත නිසයි. නමුත් මතක තියාගන්න ඕන කරුණ තමයි ජනාධිපති බලතල ඔය අධිරාජ්‍යවාදීන්ගේ යටත්විජිත වල පාරම්පරික දැනීම් යටපත්කරණ පනතට වඩා බලවත්.

  5. Nawodhi says:

    Sametime stop illegal garages functioning under the full blessing of Police stations’ with the full help of corruptive officers. In these places many gathers without following any instructions. Come and see the highest number of illegal garages operate in the Piliyanadla police area. Even 119 respective officers in the police stations making good money out of these garages and illegal places.

  6. 77 UNP says:

    දැන් ආණ්ඩුව ඉතාම දැඩි තීන්දුවක ඉන්නවා මලගිය 2015 පත්වුන පාර්ලිමේන්තුව ආපහු කැඳවන්නේ නැහැ කියල. එහෙම කැඳවන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැහැ. මේ නිසා දෙකට බෙදිලා චන්දෙ ඉල්ලන මාතර දිස්තික්කයේ තමයි මහාම ගැටලුව ඇතිවෙලා තියෙන්නේ. ඊළඟ මැතිවරණෙන් UNP යේ ඉන්න පාදඩ බෙදුම්වාදී දේශ ද්‍රෝහියා වන මංගල අනිවාර්යෙන්ම ගෙදර බව සහතිකයි. 2019 ජනාධිපතිවරණෙන් ලැබුණ මහා ජය පැත්තක තිබුනත්, 2015 අද පොහොට්ටුව එදා පො.ජ.එ.පෙ. 5 සහ UNP 3 දිනාගත්තා. එදා පසුබෑම් මධයේ ලැබුණ චන්ද ප්‍රමාණය අනුවත් 2020 පොහොට්ටුව ආසන 5 සහ රනිල් පාර්ශවය 1 සජිත් පාර්ශවය 1 පමණයි ලබන්නේ. නමුත් අද මාතර දිස්තික්කයේ දුරකතනෙට ලැබෙන එකම එක ආසනේ ලැබෙන්නේ හැමදාම ප්‍රථමයා වන බුද්ධිකට මිස මංගලට නොවේ. ඒ නිසා වියුරු වැටිලා ඉන්න මංගලගේ කුලී ලියන්නෝ cnews එකේ මරාගෙන මැරෙන මට්ටමේ වියුරු ප්‍රහාරයක් අරඹලා කොරෝනා වලින් හෝ තමන්ගේ ස්වාමියා ගොඩදමන්න ලැබුණ නියෝගය අනුව වැඩ. පාර්ලිමේන්තුව කැඳවල රනිල්+සජිත් එකතුකරලා එක ලැයිස්තුවකින් තරඟ නොකලොත් ඉවරෙටම ඉවරයි.

    • Kadiya says:

      මෙතැනදී හොඳටම කුලප්පුවෙලා ඉන්න කණ්ඩායම් 3 ඉන්නවා. පළමු කණ්ඩායම තමයි මංගල වගේ සෘජුවම පරාජය අතේ තියාගෙන ඉන්න කණ්ඩායම. දෙවන කණ්ඩායම තමයි ජාතික ලයිස්තුවෙන් තේරෙන සංඛ්‍යාව අඩුවෙන නිසා මන්ත්‍රීකම් නොලැබේ යයි හිතන මේල් නර්ස් වැනි අය. තුන්වෙනි කණ්ඩායම තමයි අතිශයින් භයානක. ඒ සිංහල නම් තියන බෙදුම්වාදීන්ට සහය වෙමින් රටත් තමුන් ඉන්න පක්ෂෙත් විනාශය කරා ගෙනයන, ඉහත කණ්ඩායම් දෙකේ ඉන්න කාලකන්නින් පරාජය වෙනබව පෙනී වියුරු වැටුණ, සුමන්දිරම් වැනි බෙදුම්වාදීන්.

  7. පොඩි බයිය says:

    පාස්කු ප්‍රහාරය ගැන කලින් දැනුවත් කර තිබියදීත් හිටපු ජනාධිපතිට එය වලක්වා ගැනීමට නොහැකි වුනා.
    කොරෝනා ගැන කලින්ම දැනෙගෙන හා වෛද්‍යවරු දිගින් දිගටම අනතුරු අඟවල තිබියදීත් ගුවන්තොටුපල වහන්නෙ නැතුව මේ ජනාධිපතිටත් මෙය වලක්වා ගැනීමට නොහැකි වුනා. බලාගෙන ගියාම දෙකම එකයි.

    • සහරාන් says:

      එතකොට පාස්කු ප්‍රහාරයෙදි හිටපු GUNP-GUJVP ආණ්ඩුව තොත්ත බබා? සහරාන්ගේ මල්ලී ඇතුලු ත්‍රස්තවාදීන් ගනනක් අවි ආයුද සහ පුපුරණ ද්‍රව‍ය කිලෝ සිය ගනනක් එක්ක අත් අඩන්ගුවට ගත්තාම උන්ව නිදහස් කරල පරීක්ෂණ නතර කරන්න බලපෑම් කළේ කාලකණ්නි GUNP-GUJVP ආණ්ඩුව. මුස්ලිම් ත්‍රස්ථවාදීන්ට උන්ගෙ වැඩ කරගෙන යන්න රාජ්‍ය පහසුකම් සැපයුවෙත් GUNP-GUJVP ආණ්ඩුව. ප්‍රහාරය එල්ලකළාට පස්සෙ කථානායක කරුවලයව ඉස්සරහට දාල ඊනියා පාර්ලිමෙන්තු කොමිසන් දාල අපරාධකාරයො නිදහස් කළෙත් GUNP-GUJVP ආණ්ඩුව.

Main News