කොළඹ ප‍්‍රදේශ තුනක් ලොක්ඩවුන්..

January 5, 2021 at 8:40 am | lanka C news
කොළඹ ප‍්‍රදේශ තුනක් ලොක්ඩවුන්..

කොළඹ මෝදර පොලිස් වසරේ ප‍්‍රදේශ තුනක් අද අලුයම සිට හුදෙකලා කර තිබේ.

එසේ හුදකලා කර ඇත්තේ ශාන්ත ඇන්ඩෲස් මාවත ශාන්ත, ඇන්ඩෲස් ඉහල මාවත, ඇන්ඩෲස් පහළ මාවත යන ප්‍රදේශයි.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාත්විත මධ්‍යස්ථානය පවසන්නේ අද අළුයම 5 සිට හුදෙකලා කර ඇති ප්‍රදේශ එම තත්ත්වයෙන් මුදාහරින දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි.

37,516 views

One Comment to “කොළඹ ප‍්‍රදේශ තුනක් ලොක්ඩවුන්..”

  1. ආගමික ශබ්ද දූෂණය එපා says:

    ආගමික ස්ථාන තුල සිදුකෙරෙන ළමා අපචාරවලට විරුද්ධ වෙන්න. අන්න එකෙක්ව පුච්චලා මරලා සාමනේර හිමිට අතවර කරා කියලා…

Main News