කොළඹ ප්‍රදේශ 05ක් සදුදා සිට ලොක්ඩවුන්..
November 14, 2020 at 10:08 pm | lanka C news
සඳුදා පෙරවරු 5.00 සිට කොළඹ නගර සීමාවේ මරදාන, පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤ වීදිය, වේල්ල වීදිය පොලිස් බල ප්‍රදේශ හුදකලා කිරීමට තීරණය කර තිබේ.
යුද හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ එම හුදෙකලා කිරීම නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි.
කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා මෙම පියවර ගෙන ඇත.
සදුදා අළුයම 05.00 දක්වා කාලය තුල බස්නාහිර පළාතෙන් පිට වීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
මුන් මුට්ටියත් කඩලා බෙල්ලත් කපනවා . ෂුවර්. අපිත් මුන්ට රැවටුනානේ …..
ඇයි තමුන්ට ඕනෙ රටම වහල තමුන්ගෙ බාප්පොච්චි ගෙ සල්ලි වලින් රටට ම කන්න දීල,වැහල යන කොම්පැනි වලට නොමිලෙ සල්ලි දීල ඒවයෙ සේවකයින් ට පඩිත් දීල බලාගන්න ද?
පාර්ලිමෙන්තු චන්දයට පෙර ලෝකයේ සාරර්ථකම සහ පාලනය අතින් ඉහලම රට ශ්‍රී ලංකාවයි..!, ඡනාධි සහ භමුධාපති සියල්ල ඉතා මනාව කලමනාකරනය කරනලදී. නමුත් පාර්ලිමෙනතු ඡන්දයෙන් පසු ශ්‍රී ලංකාවේ පාලනය අතින් ඉතාම දුර්වලම විනාශකාරී සහ විනාශකරී භාවෙය් අඩියටම අැදවැටිම පැහැදිලිවම දකින්නට ලැබින..! පාර්ලිමෙන්තු ක්‍රමය පවතින රටවල දුෂණය වන්චාව ඉහලබැවින් සහ පලනය දුර්වල බැවින් වෙෙරස පාලනයද පාර්ලිමෙන්තු ක්‍රමය පවතින රටවල් අසාර්ථකය!
රටම හූරං කන පිං අැමති ටික ගෙදර යවා.හමුදා පාලනයකින් තොර විකල්පයක් නෑ
exactly. all became down hill after 225 involve.