කොළඹ ප‍්‍රධාන රෝහලකින් හොර PCR සහතික.. චීනයෙන් තහනම් කරයි..

July 14, 2021 at 9:20 am | lanka C news
කොළඹ ප‍්‍රධාන රෝහලකින් හොර PCR සහතික.. චීනයෙන් තහනම් කරයි..

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක සිදුකරන PCR පරීක්ෂණ ප්‍රතිඵල පිළිගත හැකි නොහැකි මට්ටමේ ඒවා බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය කියා සිටී.

එනිසා චීනයට ඇතුළුව ශ්‍රී ලාංකිකයන්ට එම රෝහලෙන් සිදු කරන ලද PCR පරීක්ෂණ අනුමත කිරීම අවලංකු කරන බවත් තානාපති කාර්යාලය කියා සිටී.

එම රෝහලෙන් පසුගිය කාලයේ සිදු කරන ලද පරීක්ෂණ වලින් ආසාදිත නොවන බව තහවුරු පුද්ගලයන් රැසක් චීනයේ දී ආසාදිතයන් බව හෙලිවී තිබේ.

මේ හේතුවෙන් නව තීරණය ගත් බවද තානාපති කාර්යාලය කියා සිටී.

සියලු පාර්ශ්වයන්ගේ ආරක්ෂා වෙනුවෙන් ජූලි 13 වැනිදා සිට නව තීරණය ක්‍රියාත්මක කරන බවද චීන තානාපති කාර්යාල තව දුරටත් පවසයි.

87,819 views

12 Comments to “කොළඹ ප‍්‍රධාන රෝහලකින් හොර PCR සහතික.. චීනයෙන් තහනම් කරයි..”

  1. තරංග says:

    නවලෝක

    • sirasa says:

      MELSTRA

      • mani says:

        MELSTAR IS A GOOD LAB WITH RELIABLE RESULTS.

        • Anuradha says:

          ඔච්චර ඇඹරෙන්න ඕනේ නැහැ සියට දාහක් ෂුවර් එකටම කියන්නම් නවලෝක hospital මොකද මුන් ලෙඩුන්ගෙන් ගරාගන්නේ අමු අමුවෙන් මුළු රිරිමාන්ශයම හුරාගන්නවා

        • හේමලයා says:

          Melsta නමක් විතරනේ එයාල සාම්පල් අරගෙන වෙන හොස්පිටල් වලට දීල ටෙස්ට් කරන්නේ. PCR කරණ එක සෞඛ්‍ය අමාත්‍යාංශය තහනම් කලා.

        • හේමලයා says:

          Melsta නමක් විතරනේ එයාල සාම්පල් අරගෙන වෙන හොස්පිටල් වලට දීල ටෙස්ට් කරන්නේ. PCR කරණ එක සෞඛ්‍ය අමාත්‍යාංශය තහනම් කලා.11

    • සිරිසපාල says:

      නවලෝක ඉස්පිරිතාලෙට වඩා ආණ්ඩුවේ ඉස්පිරිතාල ගොඩක් ‍හොඳයි.මේකෙ ඇටෙන්ඩන්ල පගාව ගන්නවා. රොද පුටුවක් තල්ලු කරන්න එකෙක් නෑ. මහ එව්න්ට කිව්වාම ඇහුනෙ නෑ වගේ ඉන්නවා. අසරණ ලෙඩ්ඩු හූරගෙන කන තැනක් තමයි මේක. දැන් ඒ මදිවට හොර සහතිකත් දෙන්න පටන් අරගෙන. කොහොමටත් මුන්ගෙ ලැබ් රිපෝට් වුනත් බොරැ ඒවනේ

  2. Don sarath says:

    නවලෝක රෝහල යනු හොර ගුහාවකි. අවුරුදු 10 ක අත්දැකීම් සහිත

  3. saman says:

    නවලෝක රෝහල යනු හොර ගුහාවකි

  4. Suranga says:

    රෝහල මොකක්ද කියපන්.. නැත්තන් මිනිස්සු දැනගන්නේ කොහොමද නොගෙන ඉන්නවත්

  5. Ayotallah says:

    Please tell what is this Private Hospital. Majority predicts the hospital built by the LOKAYA from Sultanagoda Matara

  6. Haramanis says:

    ME WAGE TEST PRIVATE HOSPITAL WALIN KARANA EKA AWAMA KAGANIMA WADAGATH. MEWAGE PUWATH DANAKOTA ADALA ROHALE NAMA KIYANA EKA AWASYAI COMMON PEOPLE GE DANUWATH WIMA SADAHA

Main News