කොළඹ ප‍්‍රසිද්ද පාලිකා පැසැලට ප‍්‍රසිද්ධ පිරිමි විදුහලේ සිසුන් කඩා පනී.. සිසුවියන්ගේ පැලදුම් කඩාගෙන යයි..

March 1, 2019 at 11:20 am | lanka C news
කොළඹ ප‍්‍රසිද්ද පාලිකා පැසැලට ප‍්‍රසිද්ධ පිරිමි විදුහලේ සිසුන් කඩා පනී.. සිසුවියන්ගේ පැලදුම් කඩාගෙන යයි..

කොල්ලුපිටියේ ප‍්‍රසිද්ද බාලිකා පාසැලක මේ වනප විට උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

කොළඹ ප‍්‍රසිද්ද පිරිමි විදුහලක සිසුන් පිරිසක් බාලිකා විදුහලට පැන කලබල කිරීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ.

ඇතැම් සිසුවියන්ගේ සපත්තු පවා සිසුන් විසින් ගලවාගෙන ගොස් ඇති බවත වාර්තා වෙයි.

බාලිකා විදුහලට කඩා පැන දේපල හානි කල සිසුන් 34දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

300 views
Main News