කොළඹ ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලකට කොරෝනා රෝගියෙක් ඇතුළු වෙයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ…

March 28, 2020 at 11:20 am | lanka C news
කොළඹ ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලකට කොරෝනා රෝගියෙක් ඇතුළු වෙයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ…

කොළඹ නගරයේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වි තිබේ.

එම රෝගියා ජාතික උණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මේ බව තහවුරු වී ඇත.

ඔහුට ප‍්‍රතිකාර කරන ලද පුද්ගලික රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයද ස්වයං නිරෝධායනයට ලක් කර සිටී.

රෝගියා තොරතුරු වසන්කර පෞද්ගලික රෝහලට ඇතුළත් වී ඇති අතර ඔහුගේ ඥාතියා විසින්ද ඔහු පිළිබඳ තොරතුරු වසන් කර ඇති බවද දැනට හෙළි වී ඇත.

76 views

21 Comments to “කොළඹ ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලකට කොරෝනා රෝගියෙක් ඇතුළු වෙයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ…”

  1. නිරීක්ෂකයා says:

    කොරෝනා රෝගය දරුණු ගණයේ වෛරස් විෂබීජයක්. එවාගෙන් මුලුමහත් ජාතියක් පවා මහ පොළොවෙන් තුරන් වී යා හැකියි. එබැවින් යුධ හමුදාව සම්පූර්ණයෙන් ම යෙදවිය යුතුයි. නිසි ජීව අවි රෝග ව්‍යාප්තියකදී භාඅවිතා කරන සෞඛ්‍ය ආරක්ෂිත ඇදුම් සහ උපකරන ලබා දිය යුතුයි. මේ අවස්තාව යුධ තත්වයක් සේ සළකා කටයුතු කල යුතුයි.

    විපක්ෂයේ කුමණ්ත්‍රන කරුවන් පසු පස බුද්ධි අංශ දැමිය යුතුයි. මේ අර්බුධය අස්සේ ඔවුන් කරන ප්‍රකාශ රාජ්‍යයේ අස්ථාවර කිරීමට හේතු විය හැකි බැවින් තද නීති ක්‍රියාත්මක කළ යුතුයි. ඇමෙරිකානු ඔත්තු කරුවෝ හැමතැනම ක්‍රියාත්මක වෙලාවක් අපේ භූ දේශපාලනික ස්ථානය අල්ලා ගන්න. අන් රටවල සහය වැඩියෙන් ගත් යුතුයි.

    • amara says:

      මගේ නෝනත් ඊයේ ඉඳන් යුද තත්ත්වක් ප්‍රකාශ කරලා ගෙදර. පරිප්පු, සිනි, පිටි, එළවළු ඔක්කොම ඉවරයි, ලමයින්ටවත් කන්න දෙයක් නැහැ කියල. ඇඳිරි නීතියට කලින් වැඩ කරලා හම්බු වෙච්ච පොඩි ගානත් හිදිලම ගියා . සල්ලි නැති නිසා කඩේ ගියත් මොනා ගන්නද ? මේ වෙලාවේ කාගෙන් ඉල්ලන්නද ? හ්ම්.

      • Me says:

        හැබැයි internet නමි තියෙනව නේඒඒඒදඅඅ😂😂😂

    • Kamal says:

      අනේ නිකන් බොරු නොදා හිටහන්. වෛරසයට නිරාවරණය වන හැමෝටම හැදෙන්නෙ නෑ. හැදෙන අයගෙන් 4% උපරිම මැරෙන්නෙ. කිසිම ජාතියක් අතුගෑවිල යන්නෙ නෑ.

      • Ape Eka says:

        මේ වගේ ගොන් බූරු මත දරණ අපතයො ඉන්නකම් ලංකාව ගොඩ දාන්න බැරි වෙනව.

        මේ වගේ ගොන් බූරු මත නස තමයි ඉතාලිය හා ඇමෙරිකාව දැනටමත් කෙලවගෙන තියෙනනෙ.

        මුන්ට නිවන් සැපම ලැබේවා

      • mama says:

        Buruwo unata buru katha kiyanne nathiwa hitapan buruwo…

    • Priyasad says:

      හැම මගුලකටම විදේශ කුමන්ත්‍රන කියකිය රඟන මේ වගේ එවුන්ව පුනරුත්තාපනය කරල ඉන්න වෙනව මුලින්ම

    • Jehan says:

      There are some Muslims who helping the conspiracy initiated by Mongal. They want to spread the virus in the whole country.
      Some Muslims belive that they don’t get Corona becuse they are believers.
      These conspirators take moto bicycles and travel the city the whole day.
      In the area we live no Sinhalese goes out but Muslims always going out. May be they are delivering KG or Heroin or sore ding corona

      • rattar says:

        උඹල අපි ඕව කතා කලාට මේව නවත්තන්ට දැන් බැහැ බං….

        උන් අපි ඔක්කොටම කෙලවල ඉවරයි….

  2. රංජිත් says:

    ඔබ හෝ ඇය උගත් බුද්ධිමත් නම් නිහතමානී කෙනෙක් වෙන්න.නැතිනම් පුහු මානයෙන් ඔළුව උදුම්මා ගෙන අඳබාලයන් මෙන් නොහැසිරෙන ලෙස ඉල්ලා සිටිමි.
    ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් ජාතියක් හැටියට ලෝකය ඉදිරියේ නැගී සිටීමට මේ හොඳම අවස්ථාව
    එකට සිතමූ……
    එකට නැගි සිටිමු…..
    අභිමානවත් දේශයක් වෙනුවෙන් පෙළ ගැසෙමු……🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • FoolishLankan says:

      Why don’t you tell this to Tamils and Muslims..,?
      Who will tell them?
      Tamil diaspora & wahabi Muslims & their supporters may be planning to do something else???
      Watch, be alert.

  3. Sweden says:

    Kalakanni ballek. Marenna arinna one

    • Alapaluwa says:

      මට කියන්න අවශ්‍ය නැ මු මොන ජාතියේ එකෙක්ද කියලා නමුත් එක දෙයක් කියන්නම් මුන් තමයි අපේ ජාතිය නැති කරන්න අපු සක්කිලියෝ.මුන්ට දෙන්න අවශ්‍යයි මරණය සුවකිරීම කෙසේවත් සිදු නොකරයුතුයි මොකද මුන් රටට සමස්තයටම පිළිලියක්.

  4. c.c mahaththeya. says:

    Thorathuru chethanwithawa wasan karana kawaraku uwada pasuwa IDH ethukala yuthu nethi bawa mage wiswaasayayi. manda metharam upades dee ayachanaa kara kiyasitithdeeth ema upades nothaka katayuthu kayana meweni samaja dhroheen nirodayanaya nokara wenama nimakala kadawurakata dama hondha wenna ho nowenna kema bema pamanak labadhee wenkara theba pasuwa manushya gathanayata theth kireeme chodanaawa yatahe nadu demiya yuthuya. nethnam mewan apathayi semavitama nethiyata weli gasamin hora polis sellam karamin ratama anathure helanu etha. a nisa ehew minisun wenuwen widya karaya mandala yedeweemada awesi netha. meya anek minisuntada naraka adharshayak sapayayi. maga paudgalika mathayaki. meya minisun surathal ka kara siteme kaalayak nowe.

  5. Sarath from London says:

    කරුණාකර මෙම රෝගීන් ගේ නිවැරදි තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙල cid එකට දෙන්න. නැත්නම් මේක විහිළුවක් වෙනවා. මේ යකා මේ වෙනකොට තව කි දෙනෙකුට දීල ඇත්ද ? ඇත්ත කිව්වනම් සැක සහිත අය test කරලා හරි බලන්න තිබ්බා. නැත්නම් ගෙදර ඉන්න ඔක්කොම ගෙනත් quarantine කරන්න තියෙන්නේ.

  6. Love nature says:

    අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එන මුසාවාද සූත්‍රයේ බොරු කීමට අදාළව අකුසල් හතරක් දක්වා තිබේ. එනම්,

    1. තමා විසින් බොරු කීම
    2. අන් අය බොරු කීමෙහි සමාදන් කරවීම
    3. බොරු කීම ‘හොඳ යැ’යි අනුමත කිරීම
    4. බොරු කීමෙහි මේ මේ වාසි ඇතැයි කීම

    මෙහි විරුද්ධාර්ථයෙන් බොරු නොකීම පිළිබඳව ද සැලකිය යුතු ය.

  7. Love nature says:

    මුසාවෙහි ආදීනව

    බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජන වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි දුක් ලබති. තිරිසන් ව ඉපද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කල්හි ද එක් ජාතියක දී බොරුවලට සියගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛරෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිළිගනිති. ඔවුනට දරුවෝ නූපදිති.

  8. Jinee says:

    Mewata ada ada idala wadak na,hoda daduwamak denna ona,eka prasiddeye news walata denna ona,nathnam hamadama quarantine kara kara inna tamai wenne

  9. නිමල් says:

    මුන් අවුරුදු 20 කට හිරේ දාන්න ඕනේ

  10. Kim Jong-un says:

    Hey Sri Lankans,
    Why do you treat people like this by spending public funds? Shoot them on the spot and take their all properties to government. These people are dangerous than terrorists.
    Now it is more than enough for kind requests and announcement. If you not teach good lessons to people like this you can’t control the situation.

Main News