කොළඹ බෝම්බ පුපුරුවන කතාවක් සමාජ ජාලා හොල්ලයි..

August 7, 2021 at 7:55 am | lanka C news
කොළඹ බෝම්බ පුපුරුවන කතාවක් සමාජ ජාලා හොල්ලයි..

කොළඹ ප්‍රදේශ කිහිපයක පිපිරීමක් සිදු වන්නේ යැයි සමාජ ජාලාවල අසත්‍ය පුවතක් හුවමාරු වන්නේ අසත්‍ය පුවතක් බව පොලීසිය සඳහන් කරයි.

එසේ හුවමාරුවන පණිවුඩය 2019 අප්‍රේල් මාසයේ කිසියම් පුද්ගලයෙක් මුදා හරින ලද හඬ පටයක් නැවත බෙදා හැරීමක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ගල්කිස්ස ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විමර්ශනයක් සිදුකර ඇති බවද ඔහු පැවසීය.

මෙම චැරදි පුවත පිළිබඳව කිසිවෙකු කලබල වීමට අවශ්‍ය නොවන බවද පැවසූ අජිත් රෝහණ මහතා සිදුවීම සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් මගින් විමර්ශන ආරම්භ කර ඇති බවද කියා සිටියේය.

50,041 views

14 Comments to “කොළඹ බෝම්බ පුපුරුවන කතාවක් සමාජ ජාලා හොල්ලයි..”

  1. Saman says:

    අගොස්තුවේදී කොවිඩ් මරණ 20000 විතර වෙයි කියපු ඇමරිකන් පුරෝකතනය ඇත්ත කරගන්න සජබ ජවිපෙ මාර ගේමක් දෙනවා . ස්ටාලින් ලවා ගුරුවරු අන්දවා උද්ඝෝෂණ කරන්නේ ඒකයි . රාජිතගෙ දොස්තරලා ටිකත් (පඩ්මා ගූ*රත්න වගේ ) සෙට්වෙලා ඒකට මාර සපෝට් එකක් දෙනවා,..උන් කැමති මිනිස්සු මැරෙනවට. උන්ම තමයි තව දේශීය වෙදකමට ගරහන වසලයෝ.. එතකොට තමයි ඩොලර් හම්බෙන්නෙ …

    • මැඩියා says:

      සමන් මෝඩයෙක්ද ඔයා ? රාජපක්ශ වහලෙක්ද ? මේ මැරිල තියන ගාන මදිද ?

      • Kiirthi Wijebahu says:

        රජය මේ උද්ගෝශණ මැඩ පැවත්වීමට කඩිනම් ක්‍රියා මාර්ගයක් නොගන්නේනම් මේ උද්ගෝශණ කරන මීහරක් රැල අතර අධි බලැති බෝම්බයක් පුපුරා හෝ උද්ගෝශණය කරන පිං පඩි ලබන අමනයන් විනාශ වී යායුතුයි. ජනතාව එවැනි සුබ දායක ප්‍රවුර්තියක් අපේක්ශාවෙන් සිටින්නේ .

      • පල ගෙම්බො says:

        පලයං ලිං මැඩියා යන්න… බලු ජෙප්පන් සහ සජබ සොන්නයන් එකතු වෙලා කරන මේ බලු වැඩේ ඇස් පනාපිට තියෙද්දී ලබ්ලක් කියවන්න එනව

    • Anju says:

      Yes, the teachers & all who suport this – saji, jvp, ngo suporters- should BEAR RESPONSIBILITY for this most hortific activity during a Deadly pandemic.

    • Jacinthawickramasinghe says:

      සහතික ඇත්ත. Jvpයට අවශ්‍ය කෙසේ හෝ තම ඡන්ද සංඛ්‍යාව වැඩිකර ගැනීමට යි.ඒ සදහා කවුරුන් හෝ භාවිතා කරාවි.පඩි වැඩිකිරීම මේ අවස්ථාවේදීය කල නොහැකි බව දන්නා නිසා මෙම අවස්ථාවේදී කල හැකි අසික්කිත ම කුමය අනුගමනය කරන බව පැහැදිලියි.

  2. අනිත්‍ය නිසා දුක says:

    බෝම්බ පුපුරන කතාවට සමාජ ජාලා හෙල්ලිලා ගියා නම්, බෝම්බෙ ඇත්තටම පිපිරුවොත් සමාජ ජාලා කොච්චර හෙල්ලෙයිද???

    • ☠️ says:

      උඹෙ බෝල මල්ල යටින් රතික්ඤාවක් තියලා වාඩි වෙලා ඒක පත්තු කරලා 10ට ගැනපන් ඉච්චරට හෙල්ලෙයි

  3. Kirthi Ranabahu says:

    රජය මේ උද්ගෝශණ මැඩ පැවත්වීමට කඩිනම් ක්‍රියා මාර්ගයක් නොගන්නේනම් මේ උද්ගෝශණ කරන මීහරක් රැල අතර අධි බලැති බෝම්බයක් පුපුරා හෝ උද්ගෝශණය කරන පිං පඩි ලබන අමනයන් විනාශ වී යායුතුයි. ජනතාව එවැනි සුබ දායක ප්‍රවුර්තියක් අපේක්ශාවෙන් සිටින්නේ .

  4. Malik peris says:

    ඇත්තෙන්ම දැන් ලංකාවේ ජනගහනය ඉතා අධිකයි .ඇතැම් රටවල ස්වබාවික විපත් මගින් ජනගහනය පාලනය වනවා .ලංකාවේ එවැන්නක් සිදුවන පාටක් පේන්නෙ නෑ. මෙය කෘතිමව ඉතා පහසුවෙන් කල හැකි දෙයක්. රටට බරක් වන අනව්ස්‍ය පුද්ගලයින් විනාශ කර දැමීමෙන් මෙය පහසුවෙන් කල හැකියි මේ උද්ගෝශණ කරන පිරිස් අතරට බෝම්බ දමා විනාශ කිරීම එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. ජනගහනයත් අඩු වෙනවා රට අගාදයට දමන හොර හොර හැතිකරේත් නැති වෙනවා .මේ පිළිබද රජයේ කාරුනික අවදානය යොමු වේවා .

    • King Bull says:

      බෝම්බ දානකොට, දියවන්නාවටත් එකක් දාපිය. රටම ගොඩ.

    • LalithM says:

      මේ කමෙන්ටුව ලියපු එකාගේ හතර වරිගය හැඳිගෑවිලා යන්න ඕන කියන කථාවට. මූ චීනෙක් වෙන්න ඕන.

  5. Sam Fernando says:

    This may be true. She EAGLE is gliding in the SL sky marking time for another bomb attack after Ester Sunday. Sri Lankans plz be vigilant !

  6. උපදේශක says:

    අද ජනාධිපති ජේ ආර් නම් ඔය කතාව තවත් වැඩිකරල බෝම්බෙකුත් පුපුරවල ඒක ජේවීපී එක පිට දාල පක්ෂය තහනම් කරනවා. යූඇන්පී ඇමතිවරුන් ඇතිකරපු 83 ජාති වාදී කලබලය ජේවීපී එක පිට දාල තහනම් කලේ එහෙමයි.කොන්ද පන තියෙන නායකයෝ වැඩ කරන්නෙඑහෙමයි.

Main News