කොළඹ මන්ත්‍රීවරයෙක් නිරෝධායනයේ..
July 4, 2020 at 10:40 am | lanka C news
කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයෙන් ආසාදිතයෙක් හමු වීම හේතුවෙන් නිරෝධානයට යවන ලද පුද්ගලයන් 153 දෙනා අතර නාගරික මන්ත්‍රීවරයකු වන බව වාර්තා වෙයි.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ එම මන්ත්‍රීවරයා පසුගිය තිස් වනදා පැවති කොළඹ මහ නගර සභා රැස්වීමට සහභාගී වී තිබූ අයෙකු බවයි.
කෙසේ නමුත් එම මන්ත්‍රීවරයාට හෝ නිරෝධායනයට ලක් කළ කිසිවෙකුට වෛරසය ආසාදනය වී ඇති බවක් තහවුරු වී නැති බවද ඔහු සඳහන් කළේය.
අනේ ඔය මිනිහා මාර්ගයෙන් රෝසිට හැදේවා
Don’t ever say that to everyone