කොළඹ SJB මනාප මෙන්න.. සුජීව, හිරුණිකා ගෙදර.. රටෙන්ම එජාපයට වඩා සජිත් කොළඹින් මනාප ගනී..

August 7, 2020 at 10:00 am | lanka C news
කොළඹ SJB මනාප මෙන්න.. සුජීව, හිරුණිකා ගෙදර.. රටෙන්ම එජාපයට වඩා සජිත් කොළඹින් මනාප ගනී..

සමගි ජන බලවේගය විසින් කොළඹ දිස්ත‍්‍රික්කය සදහා මන්ත‍්‍රි ධුර 06ක් දිනගෙන ඇත.

සුජීව සේනසිංහ, හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මෙවර මැතිවරණයෙන් පරාජය වී තිබේ.

තේරී පත්වන මන්ත‍්‍රීවරුන් මෙසේය.

සජිත් පේ‍්‍රමදාස 305044
එස්.එම්. මරික්කාර් 96916
මුජුබර් රහුමන් – 87589
හර්ෂද සිල්වා – 82845
චම්පික රණවක – 65574
මනෝ ගනේෂන් – 62091

130,724 views
Main News