කොළඹ මහා ඉඩම් කොල්ලයකට සූදානම්..?? ‘උසම බිල්ඩිම-ලොකුම බොරුව’ තවත් තොරතුරු හෙලිවේ..
July 12, 2017 at 3:28 am | lanka C news
ආසියාවේ උසම ගොඩනැගිල්ල ලංකවේ ඉදිකරන බව පවසමින් ඩොලර් බිලියන දෙක පමණ ආයෝජනයක් කරන්නේ යයි පවසන ‘අල්අමාන්’ ආයතනය සම්බන්ධයෙන් සිරස රූපවාහිනිය විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීය.
අදාල වෙබ් අඩවියේ දැක්වෙන ලිපිනයේ එවන් ආයතනයක් නැති බව ඔවුන් විසින් හෙලි කරගෙන ඇත.
විශාල ආයෝජන ව්‍යාපෘතියක් යයි කියමින් කොළඹ නගරයේ පිහිටි විශාල වටිනාකමකින් යුතු ඉඩමක් ඩැහැ ගැනීමට විය හැකි බවද එහි සදහන් විය.