කොළඹ-මීගමු මාර්ගය තාවකාලිකව වසා දැමේ… හදිසි පරීක්ෂාවක්..
April 22, 2019 at 6:16 pm | lanka C news
කොළඹ-මීගමුව මාර්ගය තාවකාලිකව වසා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
මහාබාගේ හන්දියේදී වාහන පරික්ෂා කිරීම සඳහා මෙලෙස තාවකාලිකව වසා දමා ඇති බව වාර්තාකරුවන් කියයි.
rajitaya maitree janadipathi ge egata meka dala raniya beranna hadanne ewa koheda kunu data