කොළඹ මෙරට කොරෝනා කේන්ද‍්‍රය වෙයි.. රෝගීන් 44යි.. අද වාර්තාව මෙන්න..

April 6, 2020 at 1:20 pm | lanka C news
කොළඹ මෙරට කොරෝනා කේන්ද‍්‍රය වෙයි.. රෝගීන් 44යි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් 10 දෙනකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මෙම කාලය තුළදී රෝගය වැළඳී සුවපත් වූ රෝගීන් 05 රෝහලින් පිටව ගිය බවද එම අංශය පවසයි.

මෙරටින් වාර්තාවන මුළු රෝගීන් සංඛ්‍යාව 176ක් වන අතර එයින් 34 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහලින් බැහැර ගොස් ඇති අතර 05 දෙනෙකු මරණයට පත්ව ඇත.

දැනට රෝගීන් 137 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

කොරෝනා අයයි සැක සහිත රෝගීන් 257 දෙනකු රෝහල්ගතව සිටි.

කොළඹ දිස්ත්‍රික්කයේ රෝගීන් 44 දෙනෙක් සමග වැඩිම කොරෝනා ආසාදිත ප්‍රමාණය වාර්තා කරන අතර පුත්තලමෙන් 32ක්, කළුතර 25ක් ගම්පහ 13ක් ලෙස රෝගීන් ව්‍යාප්ත වී ඇත.

අද වාර්තාව මෙසේය.

77,715 Viewers

4 Comments to “කොළඹ මෙරට කොරෝනා කේන්ද‍්‍රය වෙයි.. රෝගීන් 44යි.. අද වාර්තාව මෙන්න..”

  1. jasaya says:

    තත්වය ඒ තරම් හොදමදි බව පේනවා. කවුරු කවුරුත් පරිස්සම් වීම වැදගත්. රජයේ උපදෙස් පිළිපැදීම සුදුසු බව දැනෙනවා.

  2. lanka says:

    Thableeg19 virus

  3. මදීනා says:

    කරුණාකර මේ සියලු රෝගීන්ගේ ( සුව වූ අය ඇතුළත්ව) පදිංචි ලිපිනයන් සහ සමීප අසුරුකම් පැවැත්වූ අය සඳහන් කරන්න. Google map එකේ වත් tag කරලා ඒවන්න. එය අනෙකුත් ජනතාවට රෝගයෙන් වැළකී සිටීමට කරන මහඟු සේවයකි. ඔබ සැමට අල්ලා දෙවි පිහිටයි.!

  4. Kadiya says:

    කොළඹ වැඩි ජනගහණය හම්බයෝ උන්ගේ අල්ලාට ඇරෙන්න වෙන නීති වලට ගරු නොකරමින් පල්ලි ගුබ්බැයම් වල ගාල් වෙමින් එකිනෙකාට කොරෝනා බෝකරති. මුන්ගේ මස් කෑමේ පෙරේතකම නිසා ප්‍රතිශක්තියත් අඩු ජන කොට්ටශයකි. මුන්ව ශිෂ්ඨ කලේ නැතිනම් අනාගත රෝගී තත්වයන්හිදීද මහා විනාශයක් වෙන්නේ. එක්කෝ මොළේ තියෙන්න ඕන, නැතිනම් මොළේ තියන අය කියනදේ අහන්න ඕන.

Main News