කොළඹ යලිත් ඉහල අවදානමක.. කොරෝනාවෙන් මියගිය මෝදර කාන්තාව නිසා ඇතිවන පොකුර තක්සේරු කරගත නොහැකියි..

May 5, 2020 at 9:37 pm | lanka C news
කොළඹ යලිත් ඉහල අවදානමක.. කොරෝනාවෙන් මියගිය මෝදර කාන්තාව නිසා ඇතිවන පොකුර තක්සේරු කරගත නොහැකියි..

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය කොළඹ මෝදර ප්‍රදේශයේ කාන්තාවන් හේතුවෙන් කොළඹ නගරය තුළ නැවත වතාවක් කොරෝනා අවදානම් තත්ත්වයක් මතුව තිබේ.

ඇය අසනීප තත්වය උග‍්‍ර වී ඊයේ දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොරෝනා සැක සහිත ලක්‍ෂණ හේතුවෙන් උණ රෝහලට මාරු කර යවා පැය කිහිපයකට පසුව මියගොස් තිබිණි.

ඇය මාසයක් පුරාම රෝගී තත්ත්වයෙන් නිවසේ සිට ඇති අතර පවුලේ සාමාජිකයන් අසල්වැසියන් සහ වෙළෙන්දන් ආදී විවිධ සමාජ ස්ථරයන් සමග එම කාලයේදී ගනුදෙනු කර ඇත.

ඒ හේතුවෙන් ඇය ආශ්‍රිතව ගොඩනැගෙන කොරෝනා පොකුර කොතෙක් දැයි මෙතෙක් තක්සේරු කර ගැනීමට නොහැකි තත්වයක් උදාවී තිබේ.

මියගිය කාන්තාව කොළඹ මෝදර ප්‍රදේශයේ පිහිටි ‘මෙත් සද සෙවන’ නිවාස සංකීර්ණයේ බී කොටසේ දහතුන් වැනි මහලේ ජීවත් වූ කාන්තාවකි.

ඒ අනුව එම මහලේ සිටින සියලු දෙනා නිරෝධායනය කිරීමට කටයුතු කර තිබේ.

ඇයගේ සැමියා බේකරි කර නිෂ්පාදන අලෙවි කරන්නෙකු වන අතර ඇය ගතවූ මාසය පුරාම ඔහුට ඒ සඳහා සහයෝගය ලබා දී තිබේ.

ඇය විසූ නිවාස සංකීර්ණයේ පදිංචි දහසකට වැඩි පිරිසක් දැනටම හුදකලා කර ඇත.

එම නිවාස සංකීර්ණයේ සෙසු කොටස්වල පදිංචි 3000ක පමණ පිරිසකගේ කොරෝනා පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

324 views

56 Comments to “කොළඹ යලිත් ඉහල අවදානමක.. කොරෝනාවෙන් මියගිය මෝදර කාන්තාව නිසා ඇතිවන පොකුර තක්සේරු කරගත නොහැකියි..”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ඊට වඩා පිස්සෙකුට නේ ඔයා පිස්සන්ව අත්අඩංගුවට ගන්න කියන්නේ.. ඔයාටත් හැබැවටම පිස්සුද ? 😆

  2. Nalinda says:

    Kalakanni gani minissu amaruwe demma

  3. සෑම ධාර්මික සත්පුරුෂයෙකුම මේ වෙලාවේ දෙවියන්ගෙන් අයදින්නේ මේ බිහිසුණු වසංගතයෙන් ලොවම බෙර ගන්න කියල.
    මම සෝවාන් මම අහවල් උතුමෙක් කිය කියා ලවක් දෙවක් නැතුව කොටපු බද්දරේගේ පරපුරේ එවුන් වයිරයෙන් පිරිලා දෙයියන්ට යැද යැද , මුචලින්දලත් නටෝ නටෝ රෙදි නැතිව ගුඑන්ජේ වීපියන්ට කඩේ යනවා.සෝවාන් පල ලාභියගේ මයිත්‍රිය කෝ?
    බලාගෙන සත්පුරුෂ නායකයින්ට වින ඉල්ලල දෙයියෝ කෝප කරගන්න එපා.
    මේ උතුම් තෙමගුලක් නමදින වෙසක් සතියයි.

  4. Maulana says:

    Mema kanthawa Maldives muslim.

  5. rane says:

    oya merichcha kena nana kenek ge nonek neda ? hithalama kttiyata bokarada danne ne?

  6. Perera says:

    I think there may be hidden cases like this especially in urban populated area. She had symptoms for about a month. Someone can inform to authorities, health or security regarding these kind of cases. On the other hand our public health should be more vigilant to catch these neglected cases. Specially those who with contact with the public like bakery, choon pan, how could this lady miss from public. As public you all have a responsibility to inform and prevent.

  7. assaji says:

    ලේකයේ ලොකුම භීතිය වනාහි ගමේ තරුණකැල විසින් ගෙදර ඉස්සරහා පුදපූජා කිරීමට බුදු කුටියක් ඉදිකිරීම නොව එහි ලවුඩ්ස්පීකර් එල්ලා උදේ රාත්රී දාන්න පටන්ගැනීමය

  8. බන්න පොයියා says:

    මේ වගේ බයියෝ කාලකන්නි . උන්ට රට ගැන පේන්නේ නෑ . ඌ හිතන්නේ උන්ගේ දේශපාලකයින්ගේ පුක සේදීම ගැන පමණයි. මේ වගේ කාලකන්නි ඉන්නකම් රටක් දියුණු වෙන්නේ නෑ . දියුණු කරන්නත් බෑ.

  9. සර says:

    මේ පොකුරත් අනිත් පොකුරු වගේම නැතිකරලා දානවා.මේක එතරම් ලොකු ප්‍රශ්නයක් නොවන්නේ කොළඔ ප්‍රදේශය පුරා දැනට මාසයකට වඩා වැඩි කාලයක් එක දිගට ඇඳිරි නිතිය තිබුන නිසා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.මළ මිනි ගොඩ ගැහෙනකම් බලන් ඉන්න අනුර කුමාර හා සජිත් ඇතුලු පාදඩයන් බලාපොරොත්තු වෙන ලංකාව බිහි වෙන්නේ නැහැ.

  10. ExUNPer says:

    How could she associated so many people while in curfew?
    This means people do not obey curfew ?

Main News