කොළඹ රාත්‍රි අහස මනරම් කරමින් නෙළුම් කුළුණේ විදුලි අලෝක දැල්වෙයි..
November 25, 2017 at 11:20 am | lanka C news
මේ වන විට ඉදිකිරීම් අවසන් අදියරේ ඇති නෙළුම් කුළුණ විදුලි ආලෝක පද්ධතිය මේ වන විට පරීක්ෂණ මට්ටමේ පවතී.
ඊයේ රාත්‍රියේද එහි විදුලි අලෝක පරීක්ෂාවක් සිදු කරනු ලැබීය.
දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස නෙළුම් කුළුන සැලකෙයි.
ඉදිකිරීමේ නිමවීමෙන් පසු ප්‍රධාන වශයෙන් මෙය සන්නිවේදන කටයුතු සදහා භාවික කිරීමට නියමිතය.
පඹ සහා වඳ ! කුහක පාලකයෙනි බලපියව් මහින්ද රෙජිමයේ වැඩ,
අර පිස්සු ගෑණි මේකට කක්කුස්සි පෝච්චියක් කිව්ව නේද දවසක්?
Not this…It was for “Nelum Pokuna”
ඔය කියන උන්දෑ ( පිස්සුද නැත්නම්, මන්දබුද්දිකද මම නම් දන්නෙ නැහෙ ) ස්‍රී ලාන්තික ඉතිහාසෙ දන්න කෙනෙක් නොවේනෙ. උන්දැ ඔක කිවුවේ නෙලුම් පොකුනට. ඒ උන්දෑ ඉස්කෝලෙන් වත් ඉගෙනගෙන නෑනෙ නෙලුම් පොකුන ගෘහ නිර්මානය කරල තියෙන්නෙ පොලොන්නොනරුවෙ පරාක්‍රමබාහු රජතුමාගෙ දැනට නටබුන් වෙලා තියන පොකුනකින් කියල.ඉතින් මේ වගෙ අයගෙ දශක අවුරුදු නායකත්වයකින් ජරාජීර්න වූ අපගේ රට ගොඩ ගැනීම මෙ කාලයේ වත් ඉටු නොවේ නම් ඉදිරියේ දී විකල්පයක් වහාම අවශ්‍ය වනු ඇත.
aniwa macho, I’m so glad to see this, all our problems are now gone, poor people are overjoyed. he spent his hard earned own money to make this. jaya wewa king MR, we want you back in power again !
He didnt spend his own money, but he brought the country’s economy to a level that we could go things like these. Your people could only pull down the growing economy.
මේ ලස්සණ දකින්න අවස්ථාවක් ලැබුණොත් ඉහළින් පියාසර කළයුතුයි නමුත් ඉන්න එවන් අමුකොල කා ගොමරෙන කකුල්දෙකේ සතුන්ට මෙය ලස්සණ බව දැක දැකත් තිබෙන කුහක කමත් ඉර්ෂියාවත් දෙක එකට මුසුවී විස උඩුදුවනවිට අර නිට්ටබුව පැත්තේ ඉන්න හැතිරිට වගේ කක්කුසි පෝච්චියක් වගේ තමයි පෙනෙන්නේ. මොනවා කරන්නද ඒවට බෙහෙත් නැ නොවැ.
very sorry for lunatics such as you. what else can we tell.
Ela malli…Ela vadana.
“Mahinda Rajapaksata” Jaya Wewa!!!!!
ආයිත් සැරයක් ඌට මගේම කලිසම ඇඳගෙන උගේ වගෙ යන්න චාන්ස් එකක් ලැබිල.
” POHOTTUWA TA JAYAWEWA ”
” MAHINDA TA JAYAWEWA ”
” RATATA JAYAWEWA “
President Mahinda Rajapakshata jayen jayama wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!
මෙම වියදම් වලින් සූර්ය බලශක්ති බලාගාරයක් සාදා ගත හැකිය. රටේ මුළු විදුලි අවශ්‍යතාවයෙන් 5% ක් ලබා දිය හැකි.
කුහක එවුන්ට පෙනෙන විදිය ඔහොම වෙන්න ඇතිනේද අමල්.උඹලගේ අර සුදු ඇඳන් අමු දවල් හොරකම් කරපු සල්ලිවලින් ඇයි බැරිද ඔය උඹට තිබෙන ලෙඩේ හොඳ කරගන්න.
HIC….HIC….huuuuuu.
හරි දේ පිළිගන්නවා. වැරදි දේවල් ප්‍රතික්ෂේප කරන්න. කිසිදු දේශපාලන පක්ෂයක් අනුගමනය නොකරන්න.
ammata digital kara ganne nathiwa hitu
Owala gahana nam galawala MR ge nama gahannama ona.
Pala do Gon Ranja.
WE DO NOT WANTED C LOUR LIGHT POSTS BECAUSE WE LOVE MOTHER LANKA NOT TO ILLUMINATE LIKE PROSTITUTE.
Comis Polla …Comis Polla !!!