කොළඹ රෝයල් ජුන්ටාව කරූ ජනාධිපති අපේක්ෂක කරන්න හදනවා.. ගෝටාභයගේ ජය සහතිකයි..
August 25, 2019 at 3:50 pm | lanka C news
කොළඹ රොයල් ජුන්ටාවේ කට්ටියක් කරු ජයසුරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා උත්සහ කරන බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පැවසීය.
ඔහු මේ බව සදහන් කලේ හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් අමතමිනි.
ඔහු එහිදී මෙහේද පැවසීය.
ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයේ අපෙක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව ඉල්ලනවා.
කොළඹ රොයල් ජුන්ටාවේ කට්ටියක් කරු ජයසුරිය මහතාව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා උත්සහ කරනවා.
අපි කියනවා ජනතාව අපෙක්ෂා කරන, ජනතාව ඉල්ලන නායකයා සජිත් , ජනතාවගේ ඉල්ලිම අභිබවා ගිහිල්ලා කරු ජයසුරියව ජනාධිපති අපෙක්ෂකයා කරලා ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කරන්ඩ කටයුතු කරන්න එපා කියලා.
– හැටන් රංජිත් රාජපක්ෂ
Is Sajith from Keslwatte central or from Bintenne central??? Is he not a Royalist ?Is Karu a Royalist? He is an Anandian.What greek ,are you talking?
පරගැති රනිල වසර 24ක් එජාප නායකත්වයේ තබා ගත් වහබියන් කරට ගත් තොපි එජාපය විනාස කලා.
ඞ්ඈ බූරුවෝ! යූඑන්පියටම පලයං කො ඔය පුරවැසිද පරවේසිද කියන මගුල අතෑරලා.
kauda ane meya .dakalawath naha.
Ane mava beraganna beriwuna mang kala pawata.
Sajiya hitiyanang Soma Himita weda dun mawa beranawa sure.
Ane Sajiyo, Ranata umbe appa Lalith Atulathmudalita kala wede wath balahan.
Mava goda dapan
Macho API sajithla dennek damuda ?etakota gotabaya parada kala haki Wei heh heh…
Ratata Apamana agayak genawa kiyala deepu Athel nam kiyala nima karanna be. E athal eka awasan une, april 21 252 k dana danama marala dapu Ranil , Sajith , Sira athulu sanyogaya. EEta amatharawa dan Koti sewanelith weti awasan.
Umba oyata wada hondai Urek wage Asuchi kapan. Umbala wage unta kanna denna one Ewa.
පෙරේරලා කවද්ද රටට යහපතක් කලේ..ප්රැතුගීසන් ගෙන් පැවතෙන කලවම් ලේ ඇති පෙරේරලා රට ගණිකා සේවයෙ යොදවල හරි සල්ලි හොයන්න බලනවා…ඕක ජාන වල වැරැද්දක් පෙරේරො…
Moo hithan inne Sajith aavoth dininawa kiyalada?
Baila thamai.
Sajithuth dannawa dinanda behe kiyala uoota onay nayaka kamaganta Ranilta kapala.
miss chmeera, anay kelle oya danne deyak gaena katakarapan.,