කොළඹ රෝසි දිනයි.. ප‍්‍රතිඵල මෙන්න..

February 11, 2018 at 4:28 am | lanka C news
කොළඹ රෝසි දිනයි.. ප‍්‍රතිඵල මෙන්න..

කොලඹ නගර සභාවේ කොට්ඨාශ 47න් 44ක් එක්සත් ජාතික පක්‍ෂය විසින්ද මනෝ ගනේෂන්ගේ පක්‍ෂය විසින් දෙකක්ද පොදුජන පෙරමුණ විසින් එක් ආසනයක්ද දිනගෙන ඇති බව ඡන්දපොල නියෝජිතයෝ කියති.

126 views

20 Comments to “කොළඹ රෝසි දිනයි.. ප‍්‍රතිඵල මෙන්න..”

  1. gjhj says:

    පොල්පිත්තක් දැම්මනම් චන්ද වැඩිවෙනවා

  2. voter says:

    කොළොඹ නගර සිමා ජා ඇල .කොට්ටාව .කඩවත හසු වනසේ විසල කලයුතුයි.නැතිනම් වැරදි නියෝජනයක් පෙන්නුම් කරයි.

Main News