කොළඹ ලස්සන කලේ ගෝඨාභයයි.. ඔහුට ස්තුතියි..- චම්පිකගේ අමාත්‍යංශ විවාදයේදී හර්ෂද සිල්වා කියයි..

December 1, 2017 at 10:40 am | lanka C news
කොළඹ ලස්සන කලේ ගෝඨාභයයි.. ඔහුට ස්තුතියි..- චම්පිකගේ අමාත්‍යංශ විවාදයේදී හර්ෂද සිල්වා කියයි..

කොළඹ නගරය ලස්සන කරනු ලැබුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට තම කාතවේදීත්වය පල කරන බද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ එම කටයුත්ත පක්‍ෂ භේදයෙන් තොරව අගය කරන බවද ඔහු එහිදී පැවසීය.

අයවැය කාරක සභා අවස්ථාවේ මහා නගර හා බස්නාහිර සංවර්ධ අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

74 views

10 Comments to “කොළඹ ලස්සන කලේ ගෝඨාභයයි.. ඔහුට ස්තුතියි..- චම්පිකගේ අමාත්‍යංශ විවාදයේදී හර්ෂද සිල්වා කියයි..”

  1. j m AMAL JAYKODY says:

    Harasha is areal Gentleman

  2. saman says:

    ආ……ඔය එන්නේ….

  3. Indrajith says:

    Harsha is Mean. He should not have praised Gothabhaya, the murderer, to undermine Champaka Ranawaka who is a cabinet minister of Harsha’s own government. It seems there is no unity in the UNF.

  4. saranga says:

    හර්ෂ පචයට කනේ පාරක් ගහල තියෙන බව තමයි පෙන්නේ
    unp කාරයන්ට මොලේ තියෙනවනම් පචයා කිසිම විදිහකින් ලන්කරගන්නේ නෑ .
    පචයා unp එක ඇතුලට ගන්නවා කියන්නේ unp එකේ දැන් ඉන්න නායකයන්ගේ අවසානය
    මේ කියන්නේ පචයාගේ දේශපාලනය ගැන හොඳට දන්නා කෙනෙක්

  5. Hitan gedara appuhami says:

    හර්ෂ මොකාටද එන්න හදන්නේ???… පච.යට කපන්නද, ගෝඨා අන්දන්නද? කොහොම වුනත් අපි දන්නවා හර්ෂ ඉදල හිටලා ඇත්ත කියනවා කියල. ඔබ ඔය කියපු කාරණය මෙතෙක් කල් UNP කාරයෝ දන්නේ නැති වුනාට (දන්නේ නැතිව වගේ හිටියට} ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකයම දන්නවා. ගෝඨා දර්ශනයක් තියෙන වැඩක් කරන්න පුළුවන් හොර බොරු නැති නායකයෙක් බව මුළු ලෝකයම දන්නවා, කතාකරනවා. ඒකනේ ඔබත් එක්ක ඉන්න හොරු රැල ගෝඨාට ඔච්චර බය. හිර කරන්න දගලන්නේ. අපිට ඔබ ගැන කනගාටුයි. ඔබ ඉන්නේ වැරදි පැත්තේ. ඔය නපුන්සකයින්, දේශද්‍රෝහීන්, මිත්‍යලබ්ධිකයින් අතර ඔබට අනාගතයක් නැහැ. ඔබට සිදුවන්නේ දේශද්‍රෝහියකු ලෙස හංවඩු ගසා ගැනීමටයි.
    ගෝඨා කැමති වුනත්, නැතත් 2020දී මේ රටේ ජනතාව ඔහුට රට බාර දෙනවා. ඔහුට ඒ වගකීම ඉෂ්ට කරන්න ජනතාව බලකරනවා. ඔහුට එයට අවනත වෙන්න සිදුවෙනවා.
    ඔබට දේශප්‍රේමියෙක් හැටියට, රටට ජාතියට සේවයක් කල අයකු හැටියට මානසික තෘප්තියක් ලැබීමට, බය නැතිව ජනතාව අතර කැපී පෙනීමට නම් ඔබ ඔය නපුන්සක, දේශද්‍රෝහී රැල අතහැර නිවැරදි පැත්තේ පෙළගැසෙන්න. එයට ඔබට දැන් වෙලාව පැමිණ ඇත. වීරයකු වෙනවාද, කලවැද්දෙක් වෙනවද යන්න ඔබ තීරණය කල යුතුයි.
    (ඔබ ඔය කතාව කිව්වේ හිතට එකඟව, අවංකවම නම් රනිල්ගෙන් ප්‍රවේශම් වෙන්න. ලගදීම කැපිල්ලක් නියමිතයි. ගෝඨා අන්දන්න නම් ඔබට රනිල්ගෙන් බෝනස්.}

  6. ව්දිය බණ්ඩාර says:

    Appuhami
    නියමයි ඈ
    මගේ සැලුට් එකක් හරිඈ

  7. Hitan gedara appuhami says:

    ව්දිය බණ්ඩාර
    ඔබට ස්තුතියි. මේ රටට වීදිය බණ්ඩාරලා, වීර පුරන් අප්පුල, වීර කැප්පෙටිපොල නිලමෙලා අවශ්‍ය කාලය. තව තවත් වීර සිංහල දරුවන් අවශ්‍ය කාලය. වැඩි වැඩියෙන් වීර පුතුන් බිහි වියයුතු වෙලාව. මේක සිංහල අම්මලාගේ, තාත්තලාගේ වගකීම. නපුංසක, දේශද්‍රෝහී, පරගැති හැත්ත පන්න දැමීමට කාලය. තව දුරටත් පමා වුනොත් අපට රටක් නැති වී යනු ඇත. 2005දී පරංගින් මෙහි ගෙන්වා පරංගි ආගමනයේ 500 වසර සමරා බාල් නටන්න හැදු පරගැතියන්ගෙන් රට බේරා ගැනීමට පෙළගැසෙන්න.

  8. Upali says:

    කොලඹ සියලු මන් මාවත් සකසා, ඇවිදින මන් තීරු සාදා, කසල එකතුවූ බිම් මල් උයන් කර, ජල ප්රවාහන මාර්ග පවිත්රකර, කසල විසි කිරීම පාලනය කර, ඒවා සුපරීක්ශනයට පරිසර පොලිසියක් සාදා නගරය ලස්සන කලේ ගෝටාබය කියලා අවුරුදු හතක ඉතිහාසය දන්න සියලු සත්යවාදීන් දනිති. ඒ අතරේ මේ කාර්යය නඩත්තු කරගෙන යාමට තරම් හෝ කලමනාකාරීත්වයක් කර ගැනීමට නොහැකි අමනයින් ලොකු පුටුවල ඉන්න අතරේ මේ පුන්චි ඉතිහාසය නැවත මතක් කර දුන් අපේ අමති තුමාට ස්තුතියි.

Main News