කොළඹ ලොක්ඩවුන් කලේ ආණ්ඩුවට ඡන්දය නොදුන් ජනතාවගෙන් පලිගන්නයි..

January 25, 2021 at 6:48 pm | lanka C news
කොළඹ ලොක්ඩවුන් කලේ ආණ්ඩුවට ඡන්දය නොදුන් ජනතාවගෙන් පලිගන්නයි..

මාස තුනක පමණ කාලයක් තිස්සේ මෝදර, කොටහේන, මරදාන, මාලිගාවත්ත, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස් ආදී ප්‍රදේශය වසා ගෙන සිටියේ පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගයට ඡන්දය ලබාදුන් ජනතාව පීඩාවට පත් කිරීමටදැයි සැක බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ එන්නත් ලංකාවට ගෙන ඉන්නේ නම් එම සංවිධානයේ නිර්දේශයන්ට අනුව කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට දිය යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ කොලඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

25,228 views

29 Comments to “කොළඹ ලොක්ඩවුන් කලේ ආණ්ඩුවට ඡන්දය නොදුන් ජනතාවගෙන් පලිගන්නයි..”

  1. Angoda Buva says:

    ඔව් ඔව් ඒක ඇත්ත. ….මූට නම් මාර ඉවක් තියෙන්නෙ. අම්මපා ස.ජ.බ වැඩිපුරම මේ වගේ ඇඟ පුරාම මොලේ තියෙන මේ වගේ ගොන් මොන්ගල් අපතය තමයි. මුන්ට ඡන්දෙ දීල පාර්ලිමේන්තු එවන උන්ටම මේ ගොන් කතා හොඳයි. උන්ට තණකොල තමයි කන්න දෙන්න ඕනෙ.

  2. මරික්ඌරා says:

    මම ඌරෙක් නිසා මගේ කටින් නිතරම කුණු ජරාව කනවා.එනිසා ගඳ කතා පිටවෙනවා. ඒ මම ඌරෙක් නිසා බව කරුණාවෙන් සලකන්න.

    • cobra says:

      කාති උසවිත් එපා. ජමයතුල් උලමා අන්තවාදී සංවිධානයත් තහනම් කල යුතුයි.

  3. susa says:

    me jati wadi uura samajaya winasakaranna yanne kolonnawa uuru kotuwak karanna me ura sahenna utsaha karanawa mu jatiwadi kalabala atikaranna yanne.

  4. Lalshman says:

    අනේ මෙහෙමත් කාලකන්නි දේශපාලකයෝ ,තමන්ගෙ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මොනතරම් මිනිස්සුන්ව අමාරුවෙ දාන්න හදනවද ,මම ඉන්නෙ ලංකාවෙන් පිට මේ රටත් තුන්වෙනි වතාවට නැවතත lockdown කළා , හැබැයි මේ රටේ කිසිම දේශපාලකයෙක් මේ කාලකන්නින් වගේ කතා කියන්නේ නෑ , මේ රටවල් දියුණු වෙන්නත් ලොකුම හේතුව ඒක වෙන්න ඇති

Main News