කොළඹ ලොක්ඩවුන් කලේ ආණ්ඩුවට ඡන්දය නොදුන් ජනතාවගෙන් පලිගන්නයි..

January 25, 2021 at 6:48 pm | lanka C news
කොළඹ ලොක්ඩවුන් කලේ ආණ්ඩුවට ඡන්දය නොදුන් ජනතාවගෙන් පලිගන්නයි..

මාස තුනක පමණ කාලයක් තිස්සේ මෝදර, කොටහේන, මරදාන, මාලිගාවත්ත, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස් ආදී ප්‍රදේශය වසා ගෙන සිටියේ පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගයට ඡන්දය ලබාදුන් ජනතාව පීඩාවට පත් කිරීමටදැයි සැක බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ එන්නත් ලංකාවට ගෙන ඉන්නේ නම් එම සංවිධානයේ නිර්දේශයන්ට අනුව කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට දිය යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ කොලඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

25,287 views

29 Comments to “කොළඹ ලොක්ඩවුන් කලේ ආණ්ඩුවට ඡන්දය නොදුන් ජනතාවගෙන් පලිගන්නයි..”

  1. Justify says:

    People in these areas were quarantined because these people were moving about all over , mixing and socializing plus these areas are over populated and population density is high .. therefore the risk of spread also high. Had to be locked down to prevent further spread.
    But nothing has helped because the spread rate , death rate high in Sri Lanka now ( no need to compare with other countries). We have to survive stay safe until the vaccine and at least one month after the 2nd jab

  2. Dikman Aiyya says:

    ..meee wagee MODA HARAK…..you can imagine what would have happen to us if they were in power now….

  3. ඇත්ත යථාර්ය says:

    මේ අය බලන්නේ මොන ආකාරයෙන්ද බලය ගන්නේ කියා මුන් රටට හොදක් වෙනවාට හෝ කරනවාට කැමති නැත.

    • LION says:

      කුරාණයට අනුව පරාදිසියට යෑමට , ජිහාඩ් අන්තවාදීන් බෝම්බ පුපුරවාගෙන පිච්චි මියයද්දී ඔවුන් භූමදානය නොවී ආදාහනය වෙනවා නම් කොරෝනා මෘතදේහ ආදාහනය කිරීමේ ඇති වරද කුමක්ද ? රටේ සෑම පුරවැසියකුගේම කොරෝනා මෘතදේහ ආදාහනය කරයි ..මුස්ලිම් වීම විශේෂත්වයක්ද ?මොකද්ද මේ මුස්ලිම් අන්තවාදය ? මෘතදේහ පුච්චන විට වේදනාව දැනෙන බව මේ රටේ මුස්ලිම් දේශපාලකයෝ පවසයි ..කොයිතරම් විහිළු කතාද මේ ?මුස්ලිම් අන්තවාදීන් රටේ ප්‍රශ්න ඇති කර දේශපාලන වාසි ලබා ගැනීමට දරන උත්සාහ ඉතා නින්දිතයි ..අපි එය හෙළා දකිමු

  4. Duminda says:

    මුස්ලිම් ත්‍රස්තවාදී නායකයෝ කියන ඒවා වැඩිය ගණන් ගන්න එපා. මුන් ත්‍රස්තවාදය අවුස්සලා ඡන්ද එකතු කරන එක තමයි කරන්නෙ

  5. MD says:

    රටේ අභාග්‍යයට පහලවුන කුහක දේශපාලකයෝ.ජාතිවාදය අවුස්සා සතුටක් ලබනවද?කනගාටුයි

  6. සමන්ත says:

    මේ වගේ මෝඩ ආගමක් අදහන අය තවත් සීටී ද? ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙන්නේ තමන්ගේ රටට ගැලපෙන හොදම ක්‍රමය කරන්න කියලා. ඡන්දය නොදුන්නා කියලා කොරෝනා හැදෙන්නේ නැද්ද. අනේ මේ වගේ මෝඩ මිනිස්සු බොරුවෙන් ගොඩ යන්න දගලන දැගලිල්ලක්.

  7. RED BULL says:

    මේ වෘෂභ පෝතක කොනකපාලයා ළඟදීම ෂට් ඩවුන් වන්නට නියමිතය​.මෙවන් වෘෂභයින් පත් කල කොටළු පෝතකයින් හට අපේ ශාතීෂය සංවේගය​.

  8. Suranjan says:

    පම්ක තමා…

    මහින්ද ලා එපා වෙලා ඉන්නෙ.. ඒ වෙනුවට ඡන්දෙ දෙන්න තියෙන්නේ… මේ .කයිටනෙ කියල මතක්වෙද්දි ඡන්දෙ නොදා ඉන්නව

  9. On The Spot says:

    අප යන්නේ කොයිබටද​?ඒ ප්‍රශ්ණය අපි අපෙන්ම ඇසිය යුත්තේ මරික්කාර් වැන්නන් සිය අධෝ මුඛය විවෘත කල විට ඉන් පිටවන අසූචිවලින් නැහැවුන වදන් නිසාය​.කොරෝනාට පාටක් පක්‍ෂයක් නැති බව මේකා තාම දන්නේ නැත​.දන්නේ කාව හෝ මරා දැමූ විට කන්‍යාවියන්ගේ පහස ලැබිය හැකි යැයි ඔලුගෙඩියේ තැන්පත් කර ගත් මිත්‍යා මතය පමණි.

  10. UNP GAL IBBA says:

    මේ වගේ මෝඩ ගොබ්බ හඹයන්ට අපේ බූරු සිංහලයන් චංඳෙත් දෙනවා නොවැ??????

Main News