කොළඹ ලොක්ඩවුන් ප‍්‍රදේශවල ජනතාව විරෝධතා.. අත්‍යවශ්‍ය දෑ ඉල්ලති..

November 21, 2020 at 3:50 pm | lanka C news
කොළඹ ලොක්ඩවුන් ප‍්‍රදේශවල ජනතාව විරෝධතා.. අත්‍යවශ්‍ය දෑ ඉල්ලති..

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා තව දුරටත් වසා දමා ඇති කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශ වල ජනතාව එක්රැස්වී විරෝධතා පැවැත්වූහ.

ඔවුන් සඳහන් කරන්නේ තමන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ දැඩි හිගයක් ඇති බවයි.

දිගු කාලයක් වසා දමා තිබූ නිසා තමන් දැඩි පීඩාවට ලක්ව සිටින බව ද ඔවුහු කියා සිටිති.

56,779 views

6 Comments to “කොළඹ ලොක්ඩවුන් ප‍්‍රදේශවල ජනතාව විරෝධතා.. අත්‍යවශ්‍ය දෑ ඉල්ලති..”

  1. Sanka says:

    ඔය අර පිස්සු සජියට චන්දේ දුන්න උන්…මුන්ට ඌටත් වැඩිය පිස්සු….

  2. Moulana says:

    ඔය උද්ඝොශන පිටිපස්සේ සිටින්නේ මාලිගාවත්තේ මුජිඌරා. මාලදිවයින්කාරයොත් ඉන්නේ ඔය පත්තෙ.

  3. Muditha says:

    මේ ප්‍රදේශ වල වැඩිපුරම සිටින්නේ දෙමළ හා මුස්ලිම් . මුබර්ජිගේ , රහුමාන්ගේ ගොලයෝ පාරට උසිගන්නල

  4. kamal says:

    බටහිර දැනුම හා සිංහල දැනුම
    බටහිර දැනුම .තියෙන්නෙ රුපෙ සම්බන්ධ උපාදානය සමගයි. නමුත් දේශිය දැනුම තියෙන්නෙ රුප අරුප සමග තියෙන අමෝහය මත නැතිනම් අලෝබය මත ඒක නිසා චෙස් ක්‍රිඩාවේ දක්ෂ බටහිරයො දක්ෂ නැත්තෙ මොකටද ඒ කෘර නැති අමෝහයටයි. නමුත් මෙය වැටහෙන්නෙ නැති අය ඕනතරම් ඉන්නවා. නමුත් එක්කෙනෙක් ඉන්නවා මෙය වැටහෙන ඒ තමයි නලින්ද සිල්වා හා දයා රත්නායක නමුත් මම කියන්නෙ එය ඉගෙන ගන්න එවිට. ආතතිය නැ නයාය පමණයි. හේතු ඵල නයාය ආගම්බේදයෙන් තොරව උගන්වන්න එතකොට හොද රටක් බිහි වේවි.

  5. ක්‍රිමිනල් says:

    20 න් ද්විත්ව පුරවැසියො පාර්ලීමේන්තුවට එනකොට… සංවේදී වෙලා චන්දය දුන්නා.!
    චීනෙන් සුදු අලි බස්සනකොට…. මීක් නෑ !
    මයික් පොම්පේයො එනකොට… සති දෙකක් බඩු මිසින් !
    බොරා ලොක්කො එනකොට…මීක් නෑ !
    බදුර්දීන් /හකීම් ජැක් ගහනකොට..මීක් නෑ !
    මද්‍රසා /කාතී ඔකේ වෙනකොට… මීක් නෑ!
    මුස්ලිම් මිනි වලදාන්න හදනකොට… වොයිස් කට් 01යි !

    හැබැයි රු5000/= මදි කියලා මිනිස්සු කැගහනකොට ,සිංහ නාද ! ඇයි අඩෝ 5000/= සතියෙන් ඉවරකරගෙන කෑගහන්නේ !

    මේ කවුද ? පිලිතුරු ලබාදී ලෙමන් පෆ් පැකට්ටුවක් දිනාගන්න.😏

  6. Demuni Uduwara says:

    All protesters are human beings.

Leave a Comment

Main News