කොළඹ වගුරුබිම් ජයටම ගොඩකරයි.. රටේ පරිසරය භාර අමාත්‍යවරයා ජනාධිපතියි…

July 23, 2017 at 2:10 pm | lanka C news
කොළඹ වගුරුබිම් ජයටම ගොඩකරයි.. රටේ පරිසරය භාර අමාත්‍යවරයා ජනාධිපතියි…

කොළඹ කුණු ප්‍රශ්නයට නොදෙවෙනි පරිසර හානියක් කරමින් කඩිමුඩියේ කොළඹ පිහිටි ජල රදවන ප්‍රදේශය ගොඩ කිරීම් ඉහළ යමින් පවති.

පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි තලවතුගොඩ ප්‍රදේශයේ ජලය බැස යන වගුරු බිමක් පලාතේ දේශපාලන බලවතෙකු විසින් මේ දිනවල කිසිම ඉවක් බවක් නැතිව ගොඩකරන බව හිරු රූපවාහිනියේ සීඅයි ඒ වැඩසටහන මගින් පෙන්වා දුනි.

ඒත් වගකිවයුත්තන් මුනිවත රකින අවස්ථාවක මෙවෙනි සංවේදී පරිසර හානි සම්බන්ධව පරිසර අමාත්‍යාංශය ද නිහඬතාවය රකි. මෙහි විශේෂත්වය වර්තමාන පරිසර අමාත්‍යවරයා මෙරටේ විධායක ජනාධිපතිවරයා ය. Link

124 views

5 Comments to “කොළඹ වගුරුබිම් ජයටම ගොඩකරයි.. රටේ පරිසරය භාර අමාත්‍යවරයා ජනාධිපතියි…”

  1. Susirupala says:

    Nimal R Peiris

  2. bend to bend says:

    ඒත් වගකිවයුත්තන් මුනිවත රකින අවස්ථාවක මෙවෙනි සංවේදී පරිසර හානි සම්බන්ධව පරිසර අමාත්‍යාංශය ද නිහඬතාවය රකි. මෙහි විශේෂත්වය වර්තමාන පරිසර අමාත්‍යවරයා මෙරටේ විධායක ජනාධිපතිවරයා ය.

  3. සාමා says:

    මොනවා !!!
    ජනාධිපති කෙනෙක් ඉන්නවාද ??
    ලංකාවේ ???
    !!!????

  4. මිට කලින් මේ ඉඩම ගොඩ කරද්දි ගොවිජන සේවා එකෙන් තහනම් කරාලා ගොඩකරපු පස් ඉවත්කලා පොලිසිය යොදාගෙන. යහපාලනය ආවාම නිමල් පිරිස් ආයෙත් මෙම ඉඩම ගොඩකරන්න පටන් ගත්තා.

  5. ඇටම් බොම් says:

    UNP යහපාලනය කියන්නේ ඕකට තමා

    ජල රදවන වගුරු බිම් ඉවරයි.
    වියායාම මංතීරු ඉවරයි.
    නගර අලංකරණය ඉවරයි.
    අධිවේග මාර්ග ඉවරයි.
    මහා බැංකුව ඉවරයි.
    සතොස ඉවරයි.
    වනාන්තර ඉවරයි.
    අධි ආරක්ෂක කලාප ඉවරයි.
    පන බේරලා දුන්නු රණවිරුවෝ ඉවරයි.
    ඩෙංගු හැදිලා මිනිස්සු ඉවරයි
    අලුත් විවස්තාවෙන් බුද්ධාගම ඉවරයි

Main News